කලාතුරකින් | Kalathurakin by Methun SK [2018]

Sinhala song lyrics with music notes illustration

මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා
මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා
ඔබ අරන් යන්න ගියදා මතකය
එ තප්පරයෙ නැවතිලා
මට යන ඒනමාක් නැතුවා
කලාතුරකින් පිපෙන මලෙ
වලා තිරකින් ඇබුනු නුබෙ
මුහුනෙ
නෙතගින් බලනා
ඔබ මට ගයනා
ගිත ඇසුනා
පුරහද යට මා
ඔබ හට ලියනා
ගීතය ගැයුවා
මගෙ හිත ඔය ඇස් ගගනෙ කිමිදිලා
මගෙ හිත ඔබෙ ඇස් ගගනෙ කිමිදිලා
තරුමඩල පුරා සරලා හැංගුනු එ
හිත කොහෙදැයි සොයනවා
ඔබෙ නෙතු අතුලට එබිලා
කලාතුරකින් පිපෙන මලෙ
වලා තිරකින් ඇබුනු නුබෙ
මුහුනෙ
නෙතගින් බලනා
ඔබ මට ගයනා
ගිත ඇසුනා
පුරහද යට මා
ඔබ හට ලියනා
ගීතය ගැයුවා
මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා
යලි ලිහා ගන්න බැරුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply