පැතුම් පිරීලා | Pathum Pirila by Priya Suriyasena

Sinhala song lyrics with music notes illustration

පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
වසන්තයේ දිනයක් සිහි වෙන්නේදසන්තයේ සිතුවිලි මුසු වෙන්නේ
ළමා වියේ මෙන් යොවුන් වියේදි
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
අවන්හලේදි තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
සැනසේදෝ
සැනසේදෝ
සැනසේදෝ

https://t.me/sinhalasongs

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply