මේ හිත තනියෙන් | Me Hitha Thaniyen by Athma Liyanage ft. Thilina Ruhunage

Sinhala song lyrics with music notes illustration

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්…

කදුළක් ලග නැවතුන
ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ
අලුතෙන් ලියන තරම්

වරුවක් ලග මුමුණන ඔය හිත
මගේමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුනා තියෙන තරම්

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply