රොබරෝසියන් | Robarosiyan by Tharindu Damsara [2016]

Sinhala song lyrics with music notes illustration

නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කල තරම්
නොකිව්වට මම කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන් …

ගිහින් අහපං අහසින් සෙංකඩ
ප්‍රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං …

අදුරු ලාගෙන වහිනකොට වැහි
සිත් ඉමට පාලුව අරන්
රැගෙන උණුහුම වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply