වින්දනී | Vindani by Miran Archana ft. Dilum Thejana [2019]

ඇස් නිසා..
අයාලේ ගියාදෝ ජිවිතේ
හැන්දෑවේ…

සිත් නිවා..
සිටිද්දී ඔයා සංසාරේ
දුටු නිසා…

දැහනක් බිඳ වැටුනා
හදවත කිති කැවුනා
යලි මා පෙම් කෙරුවා
වින්දනී…

අහසත් රළු වුවා
වැස්සත් එයි සිතුනා
සෙවනක් මා සෙව්වා
වින්දනී…

වසත් කාලේ
නුහුරු හැඟුමක් දැනුනා
කාරනා මා සොයනවා
දැනුන ආලේ
ප්‍රශ්න දහසක් මැව්වා
නෑ නිමාවක් මේ ගමනේ

හැලෙනා වැස්ස රහසක් මවා
මේ භාවෙදී දුටු ඔයා
නොදැන මා ද පෙම් කෙරුවා
ආදරේදී වැරදෙනා…

ඇස් නිසා..
අයාලේ ගියාදෝ ජිවිතේ
හැන්දෑවේ…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *