in Methun SK, Uncategorized

කලාතුරකින් | Kalathurakin by Methun SK [2018]

මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා
මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා
ඔබ අරන් යන්න ගියදා මතකය
එ තප්පරයෙ නැවතිලා
මට යන ඒනමාක් නැතුවා
කලාතුරකින් පිපෙන මලෙ
වලා තිරකින් ඇබුනු නුබෙ
මුහුනෙ
නෙතගින් බලනා
ඔබ මට ගයනා
ගිත ඇසුනා
පුරහද යට මා
ඔබ හට ලියනා
ගීතය ගැයුවා
මගෙ හිත ඔය ඇස් ගගනෙ කිමිදිලා
මගෙ හිත ඔබෙ ඇස් ගගනෙ කිමිදිලා
තරුමඩල පුරා සරලා හැංගුනු එ
හිත කොහෙදැයි සොයනවා
ඔබෙ නෙතු අතුලට එබිලා
කලාතුරකින් පිපෙන මලෙ
වලා තිරකින් ඇබුනු නුබෙ
මුහුනෙ
නෙතගින් බලනා
ඔබ මට ගයනා
ගිත ඇසුනා
පුරහද යට මා
ඔබ හට ලියනා
ගීතය ගැයුවා
මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා
යලි ලිහා ගන්න බැරුවා

banner

Leave a Reply