April 2020

කිරුළ | Kirula by Hirushi Jayasena ft. Bachi Susan & Pasan Liyanage

කඳුළු හා එතී සුසුම් පාවෙතීසිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරාපෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවීසොඳුරු උරුමය නිහඬව කුස දරා නුඹේ වගක් පවසන්න බැරීසොඳුරු රුවැති නුඹ මටයි හිමිපෙමක් වසන් කල හැකිද සකීලොවට පෙමට බැමි…

යම ලොව ඉපදුන | Yama Lowa Ipaduna by Sunflowers

High-energy Baila track blending dark folklore with a celebratory, party-oriented spirit. Song Lyrics යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…සොමියට බර අපි සොමි කාරයෝ…ඔබ හැම හදුනන… නම කිව්වම බය…අපායේ සොමි…

යශෝධරා | Yashodara by YAKA & DKM ft. Poornima & Malindu

Deeply reverent contemporary ballad honoring the legendary devotion of Princess Yashodhara. Song Lyrics යශෝදරා..අහස පුරාලියමි ඔබේ වරුණායශෝදරා..කල්ප පුරාආල වැඩුවේ කොහොමා භවයෙන් භවේඅභිමන් ගමනේපෙරුමන් පුරලාඔබකෙසේ..එතරම් සෙනෙහේපිදුවද මංදා.. යශෝදරා..අහස පුරාලියමි ඔබේ වරුණායශෝදරා..කල්ප…

දේවදත්ත | Dewadaththa by YAKA ft. Mandira N Maliga & Shashini

Intense contemporary rap/fusion track exploring the legendary betrayal and downfall of Devadatta. Song Lyrics දෙපයින් හිට මැරුණත් වදින්නේ නැ මන් කාටත්යුද්ධයි අවදි කරේ නවින ජනතාවක්කේතරම් බලගතු පුද්ගලයන් මෙහේ ආවත්අපියි බන්…

සිහිනේ සොයා එනවා | Sihine Soya Enawa by Mihindu Ariyaratne

Powerful cinematic track exploring resilience, rebirth, and unbreakable determination. Song Lyrics සවනේ රැව් දේපෙරදා හැඩූ රාවේ ගිලිහේ දෙනෙතින්ගිනි ජාලා වියෝවේ වැටිලා රිදුනත්හද විමානේ නොසැලී දැල්වෙයිසීත ප්‍රතාපේ දැවුනු නිවහන් අලු හාපිබිදී…

ප්‍රේමී අරවින්දයත් වෙලා | Premi Aravindyak Wela by Ravihans

ප්‍රේමී අරවින්දයත් වෙලා සුවද දී හැර යන්න නම් එපා සිඹිමි-හරි ආදරෙන් එදා ඔබ මට මේ ලොව සුරලොවක් කලා රාමා මගේ වීරකම් කියා සීතා තරම් ඔබ වටී කියා මායාවක ඔබ දමා…

දැහැමෙන් සෙමෙන් | Dahamen Semen by Dope Skain [2019]

Gritty street-rap anthem exploring social hypocrisy and unbreakable personal integrity. Song Lyrics දැගලුව කාලයක් දාගෙනවිස ජීවිතෙ හිමීට වින්දෙ සැපදැහැමින් බැස්සෙ පිටියට නඩු කද්දි කවුද දෙන්නෙ ඇපදාගෙන කැප කලු සුදු ආරෙට…

ඉර හැරෙන වෙලාවට | Ira Harena Welawata by Api Machan [2019]

Melancholic contemporary Sinhala ballad reflecting on lost love and lingering memories. Song Lyrics ඉර හැරෙන වෙලාවටතාම කවි ගොතනවාදමහ රෑට නිදි නැතිවමතක පොත ලියනවද මන් දුන්නු වතුසුද්දගහේ මල් පිපෙනවාදඅපරාදේ අපි ආපුදුර…

බඳින්න වෙයි නූල් | Bandinna Wei Nool by Tehani Imara & ARX

A playful Sinhala fusion love song. Song Lyrics ඇහේ කොනෙන් බැලූ ටිකටවෙන්න එපා චූන්..හොරෙන් හොරෙන් බලලා ඉතිං බඳින්න වෙයි නූල්.. රුව දුටුවම හාට් ඇටෑක්හැදෙයි මචං බොටත් මටත්ඒ වගෙ අම්මෝ කටක්…