July 2020

උදුරාවී | Udurawee by Kanchana Anuradhi [2020]

සබඳේ පැතුවා සේහමුවේදෝ ආයේ…….. කුණාටුවක හසුවී මගේ සිතඇදී තිබේ නොමැකීමඇගේ රුව අ හහ්ඇගේ රුව අ හහ් මේ සැඳෑවේ ගං තෙරේදීරන් රුවේ මා නුඹ දකීවීහීන ගානේ මා ඇදේවීචන්ද්‍රයාමේ නින්ද නේවී උදුරාවී…

සඳ රාජිණි | Sanda Raajini by Mihindu Ariyaratne [2017]

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේමනමාලයෝ චාටුවෙන් ආලිංගනේ සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේමනමාලයෝ චාටුවෙන් ආලිංගනේ මානමාල කම් පූදිනා මේ යෞවනේඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේසඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ සඳ දිය දෝතක්…

ආදරේ දැනුනා | Adare Danuna by Pasan ft. Kalpana Nayanamadhu

හදවත සෙනෙහසින් පිරිමැදසීරුවට පෙම තවරනාදයාබර නෙත් යුග නුබේමැවි මැවී පෙනුනා.. හිත ආයෙමත් රිදුනා.. ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා.. ආදරේ පිටමන් කරන්හිත හැදුවා උනත් මo…

අම්බරුවෝ | Ambaruwo by Saman Lenin

අම්බරුවෝපින් දරුවෝ අම්බරුවෝයං මිතුරෝ හෝ… හොහෝ… හොහොහෝහෝ… හොහෝ… හොහොහෝ අම්බරුවෝයං මිතුරෝ හෝ… හොහෝ… හොහොහෝහෝ… හොහෝ… හොහොහෝ කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලාදොලේ ගලන හීතල දිය බිපල්ලාවෙලේ හීය අහවර කර නාපල්ලායලේ කන්න…

රන් දෙවොලින් | Ran Dewolin by Sunil Edirisinghe

රන් දෙවොලින් බැස එන් දෙයියෝඅපේ හිතට වැඩපන් දෙයියෝවලාකුලේ ගැවසෙන දෙයියෝසත් පියුමන් පිට යන දෙයියෝ රන් දෙවොලින් බැස එන් දෙයියෝඅපේ හිතට වැඩපන් දෙයියෝවලාකුලේ ගැවසෙන දෙයියෝසත් පියුමන් පිට යන දෙයියෝ හෑල්ලු ඔරු…

අවිවාදෙන් | Avivaaden by Ayeshmantha ft. OO Seven & Zany [2020]

ගීතයේ ආරම්භක හැඟීම හදවතට කතා කළ සංගීතෙන්දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්දෙසවන පිනවීමෙන්,දුක අමතක වීමෙන්,හීනෙක තනි විමෙන්,ගැළවෙන්න වේදනාවෙන්, එසේ වුවත් ඇවිලෙන හිත පැත්තක තියලනවත්තපු තැනින් ආයෙත් පටන්ගන්නඇයි බලන් ඉන්නෙ තව…

Dance Medley by Infinity [2020]

📌 ගීතය ගැන කෙටි හැඳින්වීම මෙය විවිධ කලාකරුවන් විසින් ගායනා කරන ලද, ආදරය, විරහව, සහ සමාජීය හැඟීම් එකට ගැලපෙන ගීත රැසක එකතුවකි.එම නිසා, මෙම ගීත එකතුව සිත්ගන්නාසුළු සහ විවිධ රසයන්ගෙන්…

ශීලා | Sheela by Jaya Sri

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේසැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේසුළගේ පාවී, මගේ ගී යාවී,ඇසුනොත් එනවාදෝ සොදුරියේ මගේ මා හට සැරවීලා ” හෙයි… “කොහෙදෝ යන්නේ මෙසේසිත රිදවන්නෙපා හද බැඳි ආදරේ.තනිවීලා ” හෙයි… ”…

දුම්බර මිටියාවත | Dumbara Mitiyawatha by DJ JNK x Dilo [2020]

ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවටසුන්දර මූන එළි කරයි ගම්මානෙමහිත ගැස්සිලා යන්නේ පද්දලා යන තාලෙටමට පෙනෙන මගෙම කදු යායම ඈ දුවගෙන එන්නේ අන්දර වැට ගාවටසුන්දර මූන එළි කරයි ගම්මානෙමහිත ගැස්සිලා…