සඳ රාජිණි | Sanda Raajini by Mihindu Ariyaratne [2017]

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ
සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ

සඳ දිය දෝතක් නිල්මිණි පතුලේ හංගා
පිණි දිය ඉහිරූ සදවත මා සිම්බා

ඔය නොතු මගෙමයි කියනෙමි ඉරු සඳු දිවුරා
මා පෙම්බරී ලංවෙලා ඉන්න තුන් යමේ

හීනයක් අරන් අපි ලගීන් ඉමු රත්තරං,
දුක්…. ගීතයක් නොවේ ජීවිතේ ඉස්තරම්
හිත් මාලිගේ පුරා පීදිලා නුඹේ නාඩගම්
මා ශෝකයෙන් තැවේ ගොම්මනේ නුඹ නාවනම්

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ

මා පෙම්බරී ලංවෙලා ඉන්න තුන් යමේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ
මනමාලයෝ චාටුවෙන් ආලිංගනේ

මානමාල කම් පූදිනා මේ යෞවනේ
ඔබ දන්නෙ නෑ ජීවිතේ මංතරේ

සඳ රාජිණි හැංගිලා ඉන්න අම්බරේ

written by Sampath Fernandopulle

Song Summary

A romantic, poetic song about youthful love and longing, set under moonlight, where desire, dreams, and hope intertwine.

Song Meaning

Written by Sampath Fernandopulle, the song paints a dreamy, moonlit atmosphere where romance quietly unfolds. The “moon queen hiding in the sky” symbolizes secrecy, tenderness, and the intimacy of night, while playful embraces reflect youthful charm and emotional closeness.

The lyrics speak of youth blossoming with desire and curiosity, unaware of life’s complex paths ahead. Through imagery of moonlight, dew, sighs, and midnight hours, the singer invites his beloved to stay close, share dreams, and embrace life as something beautiful rather than sorrowful. Love here is hopeful and idealistic—full of promise, warmth, and imagination—yet fragile, depending on togetherness. Overall, the song celebrates romance, youthful innocence, and the emotional magic of love experienced under the cover of night.

Leave a Reply