July 2020

වසන්ත කාලෙට | Wasantha Kaleta by Roshan Fernando

වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් ඒවීඑපා කියද්දී බලහත්කාරෙන්‍ යහනට කඩාවදීවිනීත තාලෙන් ප්‍රේමාලිංගනනෙත් කරලිය පාවීබැහැයි කියද්දි සුරතින්ඇදගෙනතුරුලේ රඟපාවීබැහැයි කියද්දි සුරතින්ඇදගෙනතුරුලේ රඟපාවී මේ පැහැදිලි සඳපානේදඟලන තරු ලැජ්ජාවේමැවෙනා සිහින ඟඟේදීඑළිවෙනවා නොදැනේමේ පැහැදිලි සඳපානේදඟලන තරු…

තව එක සැරයක් | Thawa Eka Sarayak by Roshan Fernando

තව එක සැරයක්ඔබ හමුවන්නට ඇතිනම්නොසඟවා පවසන්නම්ඔබට ආදරෙයි මංනැහැ ඉවසිල්ලක් සිතඔබ විමසනවා දැන්කුමක් කරන්නද මංඔබට ආදරෙයි නම් විලේ නෙළුම් මල් කොපමන තිබුනත්එක මලකට පෙම්කරමි සිතින්නෙළන්න ආසයි දෝතින් ඒ මලමගේම වන්නට හැමදාමත්…

අන්තිම සටනේ | Anthima Satane by Flashback

අන්තිම සටනේ හුස්මට සම වීවිශ්මිත වූ ගමනේදස්කම් පානා සිංහ පුතුන්නේවන්නියෙ මහ කැලයේබලාපොරොත්තුව රටට ගෙනල්ලාඅතදිග සීමාවේඋදා ඉරක් පායයි අභිමානේඔබයි දැයක ජීවේ ගිනියම් වැල්ලේ ලෙයින් ලියාවිඋස් අරමුණක හැටිදුක්විඳ සිත් සේ නෑ පසු…

විරාමයක් | Viramayak by Bhashi Devanga [2020]

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකලපෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙටනෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කලනුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම හිත බැඳි ස්නේහවන්ති නුඹවැඩිපුර ආලවන්ත වුනඋනුහුම් තාල…

මේ වංක රටාවේ | Me Wanka Ratawe by Ravi Jay ft. iClown from The Knight Out [2020]

මේ වංක රටාවේහිත් යයි ඒ මුලාවේබහිරවයෝ මුලාවෙඑන අදුර මැදින් මංවෙන ඕන දෙයක් දැන්වෙන්න කියාගන්නබිත්ති කඩං ගැලවීම හොයං මංසටන් වදින විරුවෙක් මංසටන් වදින විරුවෙක් මං සටන් බිමටවෙන ඕනෙ දෙයක්දැන් වෙන්න කියාගන්නබිත්ති…

උකුසා | Ukusa by SUBEE & Falan Andrea [2020]

මෝරාබීජ හෙලා කල කම්පිට නෑකල සීතුටුවෙක්කල කම්පිට නෑකල සීතුටුවෙක් පෙන්නාඅද රසටා මායාතනෙනතනම්පානාතනෙනතනම් කල කම්පිට නෑකල සීතුටුවෙක් පෙන්නාඅද රසටා මායාතනෙනතනම්පානාතනෙනතනම් Song Summary A short, abstract, and rhythmic song that focuses more…

ස්නේහයේ | Snehaye by Hashani Wasana [2019]

ස්නේහයේ ස්වප්නේ මවාසුවඳ ගෑහද නිවුනා නුඔ නිසානුඹෙ සෙනෙහේ නිසා සඳිල නෙතු කැලුම්උදුල හද සුපුල්සෙනෙහේ පැතුම් ගවසාසුවඳ මල් මාලතී පුබුදුවාසුවඳ ගෑහද නිවුනා නුඔ නිසානුඹෙ සෙනෙහේ නිසා තුමුල පෙම් පැතුම්ඇවිණි කවි සිතුම්ජීවිතේ…

මගේ ඔරුකඳත් | Mage Oru Kandath Dirala by Sohan Weerasinghe

මගේ ඔරුකඳත් දිරාලාකොල්ලෑවේ ලණු කැඩීලානමුත් මුහුදු යායුතුරැක ගන්න ජීවිතේමගෙ බිරිඳ නිදිමරන්සාදා දුන් බතුත් අරන්මහ සයුරට යන්නේ හදපුරවා ගෙනත් පැතුම් අව්ව සැරයි සුළන් වැඩියිසැඩ සුළගින් රුවලත් ඉරිලා යයිමහ සයුරේ රළ නැග…

මහාමයාවරුනේ | Mahamayawarune by Thushara Joshep [2019]

උණුහුම මටම දිදි..ඈ හීතලේ නිදි..නෑ තව දුක් කන්ද නිම්මා..තුන්ලෝකයම රැකි..ඈ මහා පිරිත වැනි..සසරම අත්නොහරි අම්මා.. ආදර මව්වරුනේ..මහාමයාවරුනේ..සුවදයි මව් සෙනෙහේ ජීවිතේ.. අපි හන්දා මැරි මැරි..ගිනි හංගා කුස යට..නින්දා ඉවසගන්නේ රන් හිරු…

ඇයි දෝ | Ai Do by Krishan Perera [2020]

ඇයි දෝ කොයි ලෙසින් දෝ…රැඳෙන්නේ ඔබ හා…නැතිදෝ නොවැටහෙයිදෝ ආදරේ විමසා … සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ…