අරළු | Aralu by Master D [2021]
🔹 ආරම්භය – හැඟීම් සහ වේදනාව මුලින්ම, මේ කොටස තුළ ගීතයේ මූලික වේදනාව ඉස්මතු වෙනවා. අතේ වැදුනුහිතේ කඩුලුඅතින් වහාගෙන ඉන්නම් මමදැල්වූ කපුරු…// 🔹 රැප් හැඟීම සහ රට පිළිබඳ සිතුවිලි ඊළඟට,…
The biggest collection of Sinhala song lyrics.
🔹 ආරම්භය – හැඟීම් සහ වේදනාව මුලින්ම, මේ කොටස තුළ ගීතයේ මූලික වේදනාව ඉස්මතු වෙනවා. අතේ වැදුනුහිතේ කඩුලුඅතින් වහාගෙන ඉන්නම් මමදැල්වූ කපුරු…// 🔹 රැප් හැඟීම සහ රට පිළිබඳ සිතුවිලි ඊළඟට,…
තනිව මං මේ සැන්දෑවේ ඇවිදිමින් නුබේ සුවද සොයාවිදවමි මා මේ මාරුතයේතනි වෙමී නුබේ ආලේ සොයා දවසින් දවස හමුවුනුබගේ රුවම මවමින්සිතමින් පෙම් කරන්නම්හා බැදිලා තනි වූ මාගේ සිහිනෙන් සතුටින් දුකද දකිමින්මාගේ…
කවියක් ලීවාමගේ හද පුරාඔබේ සුසිනිදු ඇගිලි තුඩින් තනුවක් වීලා මගේදෙසවනම පුරාසිංදුවක් වෙලා ජීවිතේ ලා ලා ලාස්සනයිඔබේ මුවේ සිනා මැවේලා ලා ලාස්සනයිඔබේ මුවේ සිනා රැදේ ආදරේ අපි පෙම් බැදි ලෝකේකදු පීරා…
හෙමි හෙමින් පස් දමාඔබෙ අතින්මගෙ සිරුර සතපන්න දැන් ඉතිංඉන්පසුව ඔබ යන්න රැයට ඉඩ දීමම නතර වෙමි මෙතැන ඔබට සමු දී ….. නැත කරුණු වැළපෙන්න නොයන මුත් මංමුමුණන්න අප අතර මතක…
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේආදරේ මදි වීනම් සමුගන්න නෑ තරහ වෙන්නේඅතින් අල්ලා ආව ගමනේ නොයා දුර මෙතනින් නවතින්නම්ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේඔබට මං හොඳ මදිනම් සමාවී…
Deeply romantic Sinhala ballad exploring the innocence of a first kiss. Song Lyrics ඔය දෙතොල් මත තබාදෙන්නද ප්‍රථම හාදුවප්‍රථම හාදුවප්‍රථම හාදුවකියනු දෑත මත දිවුරා ආදරෙයි මටආදරෙයි මටආදරෙයි මටඔබේ රූ රටා…
ඔබේ පා යුග දණ නමන්නටඔබේ සෙවනෙහි රැදී ඉන්නටඅපි ලැබූ පින් අපිට අද හිමි නෑ ….අනේ අද අපි අසරණයිසෝම හාමුදුරුවනේඅපේ හාමුදුරුවනේ …. අපේ ආගම අපේ කී ඔබඅපේ ජාතිය අපේ කී ඔබඅපේ…
සුදු සඳ එළිය දෝතක් අරන්පිනි අහුරු සේ මම ඉසින්නම්මුදු මදහාස ඉතිරෙයි මුවින්මට සඳක් කෝ ලොවේ ඔබ තරම් සුදු සඳ එළිය දෝතක් අරන්පිනි අහුරු සේ මම ඉසින්නම්මුදු මදහාස ඉතිරෙයි මුවින්මට සඳක්…
සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවාමට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවාඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවාඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේලැසි…
සුන්දර දුම දුම නා සුදු දුන්හිඳ දේවිපෙම්බර නුමුණකුලට පෙම් කවි ගොතනානුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනානුඹදෝ ප්‍රේමවන්තී සිහිලැල් ගී පද සලනා පුන්සඳ මුණේ එළිය ගෙන සඟවාචන්දන අරටු වනේ සිසිලස රැගෙනාඉමිහිරි…