සුදු සඳ එළිය | Sudu Sanda Eliya by Chamara Weerasinghe

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

රාහු මුව වැටුණු පිය වත සදේ
වේදනා තවම ඇති මතකයේ
වේදනා තවම ඇති මතකයේ
බාල සඳ ගාව …. එදා පිටුපෑව
තාරකාවන්ට කියා දෙමු බණ ජීවිතේ

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

රුවද නිල් අහස සඳටයි ඉතින්
පාට බොල් පොළව මට වැඩි තරම්
පාට බොල් පොළව මට වැඩි තරම්
සීත කළු රැක … පාළු දැනුනාම
මසෙකට නැති වාරයක් නැති පොළව දකිනා නම්

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *