March 2021

සුන්දර රාත්‍රියක් | Sundara Rathriyak by Chamara Weerasinghe

සුන්දර රාත්‍රියක් මෙතරම්කවදා උදාවේද නොදනීඔබගේ සුසුම් වලින් උණුස්ම්මහදේ කුසුම් පිපේ මනරම් රහසේ තුඩ තුඩ ගාවාතනියට වන ඹබරුන් ආවාඅප සඳ වතුරෙන් නාවාරාත්‍රිය මෙලෙසම පවතීවා රහසේ තරු නොනැගේවාඅපගේ සිහිනය නොබිඳේවාපුර හඳ අහසින්…

සුසුමන් ගලා | Susuman Gala by Chamara Weerasinghe

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිතිමන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේහිත හඬවනා තරු කුමරියේ…… ඔබ ඉන්නවා නම් හඬනා රැයේනෙත් බොඳ වෙලා කඳුලින් පෙඟිමට…

සුදු රල ගල් | Sudu Rala Gal Kula Matha by Chamara Weerasinghe

සුදු රල ගල් කුල මත හැපී හැපී පෙම් බැන්දසවසක අප සයුරු තෙරක සිහිලස වින්දමතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්දජීවිතයට මට අමතක නොවෙයි කිරින්දනොවෙයි කිරින්ද … මාගම් පුර වන්දනාවේ කොලොම්පුරේ සිටනෑ…

තව ටික කාලෙකින් | Thawa Tika Kalekin Mama by Chamara Weerasinghe

තව ටික කාලෙකින් මම මියැදේවි පුතේමාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේකොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේමාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ ලොකු දුවගේ ගෙදරටවී හිටියා බොහො කල්එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු…

තනුව අහිමි | Thanuwa Ahimi by Chamara Weerasinghe

තනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේනුඹ රළක් මිසක් මහ මුහුදක් නොවුණි මා සිතේසුවඳ දැනේ තවමත් ඔබෙ ලෙන්ගතු ගීතේරන් සමනලියේ මුතු කඳුළින් සී පද ලීවේතනුව අහිමි පෙම් කවියකි නුඹේ ආදරේ මලක්…

තිස්ස වැවේ ඉවුර | Thissa Wawe Iwura Langata by Chamara Weerasinghe

තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත්උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින්කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක්මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම් හිස තැවරූ අමුතු පුසුඹ හිත…

හදාගන්න මේ හිත | Hadaganna Me Hitha by Centigradz

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටාදමායන්න දෝ ලං වුයේකියා දෙන්න වරද සොයාඑදා දුන්න ආදර ලෝකේහදේ ගැස්ම දෝරෙ ගලාහමා යන්න මාරුත ගින්නේසදාකල්ම අතැර දමා ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු…

රන්වන් මල්දම් | Ran Wan Mal Dam by Centigradz

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ගෙන නිල් වරලස හැඩ දමා සිතින්මන්මත් කරදා මුදු සිනහ මල් සරින්සැනසෙන්නම් සොඳුර නුඹ මතින් රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ගෙන නිල් වරලස හැඩ දමා සිතින්මන්මත්…

දිවුරාලා පවසන්න | Diwrala Pawasanna by Centigradz

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත් හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලාසත් සමුදුරුම කළඹාලා ඔබ…

ඊයේ උදයේ | Iye Udaye by Henry Caldera

ඊයේ… උදයේ… ඔබ පෝරුව මත දුටුවා..හිතවතෙකු මගේ ඔබගේ..ඔය සුරත දරා සිටියා..ඊයේ… උදයේ…ඔබ පෝරුව මත දුටුවා..හිතවතෙකු මගේ ඔබගේ..ඔය සුරත දරා සිටියා.. පුරුදු ලෙස මා ඔබ දකින්නට පැමිණ මංගල සිරියකි දුටුවේ..සබේ කිසිවෙකු…