March 2021

කාමිණී | Kamini by Smokio ft. Reezy & Tee Cee [2021]

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින්…

අපේ ඇස් පින් කරලා ඇති | Ape As Pin Karala Athi by Pramoth Ganearachchi

ගිලිහී යන ඔබගේමතකය හරි සොදුරුයිනිහඩව සමු දෙන්නම් මේ තනිකම හරු නුහුරුයිකුමක් කරන්න ද මංහිත ඉල්ලන්නෙත් නුබ නම්වසන්තයක් යලි ඇවිදින් ඔබඑනවද මාව සොයන් අපේ ඇස් පින් කරලා ඇතිහිත් පින් කරලා නැතිදැක…