March 2021

දේවතාවී නුඹ මගේ | Dewathawi Numba Mage by Chamara Weerasinghe

දේවතාවී නුඹ මගේ කාර බාරිකිම වුනේ වදක බාරිකිම වුනේ වදක බාරිමට නොවී දාස බාරිමට නොවී දාස බාරිදේවතාවී නුඹ මගේ කාර බාරි මිණි නොබැදි දොරම විවරයිහිරු ගලේ දෙපා දෙව්වත්හිරු ගලේ දෙපා…

දෙඅත් අහිමි මං | Death Ahimi Man by Chamara Weerasinghe

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නදදෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නදදෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද මංගල මුදු පළඳන්නට අත්…

දකුණේ පින් ඇති | Dakune Pin Athi by Chamara Weerasinghe

දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නලසමාවෙන්න විහාරයේ කඳුළු වැටුණටමොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙනකූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නලසමාවෙන්න විහාරයේ කඳුළු වැටුණටමොර සූරන…

ලංවෙලා හිම සීතේ | Lanwela Hima Seethe by Udesh Indula

ලංවෙලා හිම සීතේපා නුරා නිල් දෑසේපෑ සෙනෙහෙන් මා මත් වෙලානිල් ගැබේ පායනාපුන්සදේ රැස් පවාසිනාසි අපේ දිහා බලා උන්නා සුමුදු මල් පියල්ලේරූ දෙතොල් සිනාසිමා හද විලේ ඔබ හැන්ගුනාඔය දෑතේ මුදු පහසින්මා…

දකින දකින | Dakina Dakina by Kushani Kavindya ft. Dulan ARX [2021]

ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා..මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා..ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා..මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා.. ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා..ඇස් කොනින්…

දිලිසෙන්නට | Dilisennata Patha Siwurak by Chamara Weerasinghe

දිලිසෙන්නට පත සිවුරක්ගමන් වලට නිල රථයක්ලේ තැවැරුණ මැතිඳු අතේධවල පිරිත් නූලක් මංහනික බඳිඤ්ඤංකියන කරන හැමදේටමඑහෙයි කියඤ්ඤංකියන කරන හැමදේටමඑහෙයි කියඤ්ඤං උඩින් මඩින් තෑගි බෝගතරු පහකින් රස මසවුළුඔබේ පැත්තේ මම වැඩ ඉඤ්ඤංකවුරු…

දිවියම වාගේ | Diwiyama Wage by Chamara Weerasinghe

දිවියම වාගේ දියකර ප්‍රානේදුක සේ දිවි ගෙවන්නෙ කොහොමැයිමේ මනු ලෝකේ සුරිඳුනි මාගේදෙවියොත් මගේ ආදර තාත්තායිපපු ගැබිනා දරැ පෙමිනා උතුරන තාත්තාබිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තාපපු ගැබිනා දරැ පෙමිනා උතුරන…

දුබල එලිය ඇති | Dubala Eliya Athi by Chamara Weerasinghe

දුබල එලිය ඇති පුංචි කාමරේතනි යහනක තනි වෙලා ආදරේහිතේ කිසිතෙතක් නැතිව මා කෙරේඅරන් ගියා ඔබ ඔබේ ආදරේමීවිතකට ලොල් වීඅපිළිවෙලයි අද මා බැඳී වරදකට නොහික්මුණු කමින්මගේ චපල හිත හින්දාබැඳී වරදකට නොහික්මුණු…

දළදාවේ හේවා හඬ | Daladawe Hewa Handa by Chamara Weerasinghe

දළදාවේ හේවා හඬ ඇහෙන කොටමට වාගේ නුඹටත් දුක දැනෙනවදදළදා වීදියේ දෙපසක යනෙන සඳපෙර අප සැරිසැරූ මතකය හඬනවද නුවර වැවේ රැළි බිඳුනා වාගේමඅප පෙම බිඳුනු දා මම ලසොවින් තාමකොළඹ රටට මම…

එක සැරයක් අමතන්න | Eka Sarayak Amathanna by Lavan Abhishek

එක සැරයක් අමතන්න මතකයිනම් මාවවෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තවඅවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමාපුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි ඔබ වාගේ හිත සැනසුඔබ වාගේ හිත රිදවූකිසිවෙක් නෑ…