පමා වැඩියි ඔබ | Pama Wadi Oba by Chandana Liyanarachchi
පමා වැඩියි ඔබ පමා වැඩීමට මුණ ගැසුනේ ඔබ පසුවීපෙර හමුවීනම්ඇය නොපතා මාඔබටම සිත පුදමීඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකීඇය මුලාවකී ගිම්හානයකීසිත නිරතුරු පසු තැවෙනාඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ…
The biggest collection of Sinhala song lyrics.
පමා වැඩියි ඔබ පමා වැඩීමට මුණ ගැසුනේ ඔබ පසුවීපෙර හමුවීනම්ඇය නොපතා මාඔබටම සිත පුදමීඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකීඇය මුලාවකී ගිම්හානයකීසිත නිරතුරු පසු තැවෙනාඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ…
ඔයා දුරස් වෙලා කියලා හිත පිළිගන්නේ නෑඔයා වෙනස්වෙලා කියලා අදහා ගන්නත් බෑඔයා මගෙයි මං ඔයාගෙයි දුරස් වෙන්නෙ නම් නෑඔයා කිවුව හැටි තවමත් මට අමතක නම් නෑමට අමතක නම් නෑ සිනා…
පායන්න සඳ සේ ඔයාතරු අහසේ රැජිණක් වෙලාසිත් අහස මට පවරලාබැස යන්න එපා සඳ නිසා හොරැහින් එබිලා තුරුලේ රැඳිලාමතකය ඔබේ ආදරේකිසිදාක මැකිලා නොයන් සොඳුරියේමං ආදරෙයි පණ වගේ පායන්න සඳ සේ ඔයාතරු…
මොහොතින් මොහොතටඔබ මාඇසුරට නැතිවම බැරි කලතනිවූ සිත මා සොයනා ජීවිතේහුස්මෙන් හුස්මට ලංවුනුහැගුමෙන් හැගුමට මත් වුනුඔබමයි මා පැතූ ආදරේ ලෝකේ නොදකින කෙලවරලංවූ ආදරේ අරගෙනරහසේ සොයනා මා ජීවිතේ මොහොතින් මොහොතටසුව දෙන ආදරේහැගුමන්…
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේඅනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද බිය වී – සැළී සැළී යයි සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේඅනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයිමා හද…
මේ නිකන් ලැබුනු පොලොවට අපි මොකටද ඇන කොටාඇන කොටා මැරුණු දවසට ආයෙත් ඒ පොලොවට තමාඅනේ දිනු කියා දෙයක් තිබිලා මොකටද හිත් තලාඅර දේශය ගොඩ නැගූ ජීවියෝ system වෙලාමුළු ලොවට එකම…
නුඹගේ නෙතේ ඇඳිලාතිබු ඒ හැඟුම් කියවාමට මා පවා නැතිවූ දින මා එක බැල්මකින් නුබ හාපෑහී නුඹේ හද හානොසිතූ ලෙසින් නුඹ හා බැඳුනා රූශ්‍රියා මා හීන බිඳලානෙත් විලේ ඒ හැඟුම් සඟවාආයෙ…
අමතක මට කාවදමාව අමතක කාටදබලන් ඉන්නෙ ඇස් ඇරගෙනවෙන්නෙ මොනවදනැතිවෙන්නෙ මට මාවද රසවින්දනේ ආවදකලුවර දැන් බිලිගන්නෙ කාවදබලන් ඉන්නෙ ඇස් ඇරගෙනවෙන්නෙ මොනවදනැති වෙන්නෙ මට මාවද අකමැත්තෙන් නෙමෙකැමැත්තෙන් කරන්නෙ මේවාමන් ගැන දන්නේ දින්පොත…
කාලය පැනගියත්යල් පැන නො යයි සිතූසිතුවිල්ලක්ම වියහද පත්ලෙහි ම විසූ කදුලකට මුසු වුනත් සේදීනොයයි සිතූහසරැල්ලක් වියදෙනයක මත පිපුනූ මළ සෙනෙහසටහුස්ම පිඹුමින් සිටිමිනොමල ගෙයකින්අඹ මිටක් පතමි මළ සෙනෙහසටහුස්ම පිඹුමින් සිටිමිනොමල ගෙයකින්අඹ…
සති අන්තයේ නුබ එනකන් මග බලන් ඉන්නේමතකයෙ රැදුනු නුබෙ රුව ආයෙ කවද ද හිමි වෙන්නේසිතනා විට මම දුරකතනය අතට ගෙනආයේ හිත හදමින් හිතට ම හුරතල් කර ගෙන කෝ… දැන් ඒ…