මාව අමතක කාටද | Mawa Amathaka Katada by OOSeven [2021]

Sinhala song lyrics with music notes illustration

අමතක මට කාවද
මාව අමතක කාටද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැතිවෙන්නෙ මට මාවද

රසවින්දනේ ආවද
කලුවර දැන් බිලිගන්නෙ කාවද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැති වෙන්නෙ මට මාවද

අකමැත්තෙන් නෙමෙ
කැමැත්තෙන් කරන්නෙ මේවා
මන් ගැන දන්නේ දින්පොත හොදටම
පෙරලලා බලන්න දෙවැනි පිටුවට ලියා ඇති
මම අකමැති දේවල්
හිතනව හැම තිස්සෙම
මොනවද ලැබුනෙ
අවුරුදු හතරක් තිස්සේ
ලැබුනේ හොද හිත
ගොලු වෙන්නේ කට මගේ කියන්නෙ හැමෝම වගේ
උබ දැන් පිස්සෙක්
ඇයි යන්නෙ දඩවතේ
අරමුනු නෙමෙ දකින්නෙ ම්න් හීන
කෝ උබේ අනාගතේ මන් දන්නේ නෑ
වෙන්නේ මොනවද පල දේවි මට පින

කන්න සීතල කෑම
ඇගේ වැඩි උනුසුම ඉතින් මගේ හැම රෑම
වැටුන උගුලට මාව පටලලා
ඇමට කරන්නෙ සමහරු බිලිබෑම

අමතක මට කාවද
මාව අමතක කාටද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැතිවෙන්නෙ මට මාවද
රසවින්දනේ ආවද
කලුවර දැන් බිලිගන්නෙ කාවද
බලන් ඉන්නෙ ඇස් ඇරගෙන
වෙන්නෙ මොනවද
නැති වෙන්නෙ මට මාවද
අපි යන්නෙ තනි පාරක
දෙපස පිරිලා මාරක
තනියම හදාගෙන යන මාවත
කටු පඩුරු මතින් දිනුම මන් ගාවට
අවසර රතු පාවඩ
ස්තූති කතාව කරන්න අවසරද මාහට
අමතක මට කාවද
හැමදෙන හිතෙ

ගැබුරේ රැදිලා රතු පාටට
හැමදෙන හිතෙ
ගැබුරේ රැදිලා රතු පාටට
ඉර ගාවට
යන්නම මවන හීන
පිච්චිලා අලුවෙලා
අපි පටන්ගත්තෙවත් නෑ සෙල්ලම
හැසිරෙන්නෙ හිතන්නෙ දින්නා වගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply