දේදුන්නක් වී | Dedunnak Wee by Chandana Liyanarachchi
දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්නමල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මංඔබ අරගෙන යන්නමට එක දවසක් හරි එක දවසක් හරිබැරිනම් ඔබෙ වෙන්නමහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්මතු දවසක හරි ඔබට බලාගන්නඔව් ඔබට…
The biggest collection of Sinhala song lyrics.
දේදුන්නක් වී නිල් අහසට ඔබ එන්නමල් වැස්සක් වෙන්නම් ආදරයෙන් මංඔබ අරගෙන යන්නමට එක දවසක් හරි එක දවසක් හරිබැරිනම් ඔබෙ වෙන්නමහ පොතක් පිරෙන තුරු ලියා තියන්නම්මතු දවසක හරි ඔබට බලාගන්නඔව් ඔබට…
දෙනුවන් හඩාවී මා සිත දැවේවීසෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී සුලඟක් සේ ඔබ හමුවී එනන්ටහැකිවේ නම්ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසායළි එන්නම් මගෙන් ඈතක පාවී ඔබෙ සිතදුර යාවි නම්රඳවා ගන්නට මා ලඟ ඔය සිතපුරමි…
කිරි වෙහෙරට ඉහලින් දග කරන සඳවතිවැඩසිටි කන්දට ඔය අත වැනුවා දැන් ඇතිමැණික් ගග දිගට පෙම් කවි පිරෙයි මිහිරැතිඅද මගේ වෙලා මා ලග නවතින්න සඳවති තුරුපත් හිස් මුදුනින් සෙත් පතයි නැමී…
ඉරබටු තරුව වෙන්න හැකිනම් මටඉරගල වැටෙ වේලාවේපුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟතරු මල් පිපෙන ඉසව්වේ ඉරබටු තරුව වෙන්න හැකිනම් මටඉරගල වැටෙ වේලාවේපුර හඳ වෙන්න බැරිද මට නුඹ ළඟතරු මල්…
ඉර මඩලට පෙම් කලාදපුංච් කිරිල්ලීඈත ඈත පියඹුවාදගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී ඉර මඩලට පෙම් කලාදපුංච් කිරිල්ලීඈත ඈත පියඹුවාදගිහින් තටු දැවී ගියාද හිතුවක්කාරී මලට තහංචි වන බඹරුන්ට තහංචිආදරයේ මල් සුවඳට කොහිද…
කඳුළු ගලා ගංඟා සේමා හඬනා හෝරාවේඔබ කොහෙදෝ මා ළඳුනේසමුගන්නේ ඇයි මෙලෙසේපිදු මා සිත මල් ගෙන සුන්කරදාඔබ කොයිබද සැඟව ගියේඇයි ඒ මල නැවත නොදෙන්නටමා රිදවා ගියේ දෙනුවන් හඬාවී ඔබගේ මුසාවෙන්කොතරම් කියාදී…
කවි සීපද ඇහෙන ඈතකුරහන් මල් පිපෙන රෑටසරා සඳ පෙමාතුර ගී ගයාවිවළා පෙළ අඳුර ලඟ ඉකි බිදිවිමල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දෑසනිදි යහනට මල් සුවඳක් නොවේවිහිතේ දුකට නෙතු කඳුලැල්…
පායන සඳේ සීතල රැයේපෝය වගේ හිනැහෙන්නේනාදෙට නුඹේ සැලුනා මාගේහර්දේ නුඹටයි පූජා කළේ රංගන ගෙනා උකුලේ සැලෙනාතාලෙට සෙළවෙයි මා හර්දේගී පද සී පද තාලෙට නටනාමා මන බැන්දේ ඒ හින්දා හංස වෙසින්…
සලාලා දෑස මා හා විකසිත වී සිනාබලාලා පෑව ආශා සුලලිත රූ මවාමණිමේකලා වත පැහැ දරාමා දෑස අභියස පා නගාමන කළඹනා ඈ රූප නාරි මාමන කළඹනා ඈ රූප නාරි මා නීල…
Ethereal contemporary Sinhala ballad weaving mythological imagery with a tale of lost love. Song Lyrics සේයා රූ මානේ ආදර පෑහද මන්දිරේ තනුව ඈමා හීන මායවේ සද පෑඇයි බොද වුණේ රූපේ…