August 2021

දැනුනා මා | Danuna Ma by Bhashi Devanga ft. Miran Archana [2021]

නුඹේ පෙම් අහින්සක හිනාදැහැනේ හද මැවෙනාඇගේ පෙම් අහින්සක සිනහාමුමුනාරහස් මුමුනාඇගේ පෙම් අහින්සක සිනහාදැනුනාහිතට දැනුනාදැනුනා මා ආදරියේමා ආදරියේ නුඹේ දෙනුවන් අතර හැංගීස්රුංගාරී ස්රුංගාරීඔව් අද මාසේ මුව හාදෙනුවන් හිනැහී ස්රුංගාරී දෙනුවන් ඈ…

සීමාවන් | Seemawan by Darkey SG [2021]

ජීවිතේ ම වින්දා හැම ද යකඩ හීන පස්සේ දිව්වාමටම කිව්වා ජීවිතේම දුක් ගැනවිල්ලක්ම ලිව්වාගෙවිලා ගියා කාලේ උනා උකස් මාලේහැබෑ නොවන හීන පස්සේ දුවලා ම හතිමම අයාලේඅදුරු මතක නැගෙදිපේනවා මට අසුබ…

ඇගේ ඉඟ | Age Iga by Master D [2021]

ඇගේ ඉඟ නාඹිය දඟ කෙරුවාහිත තුල කා වැදුනු නුඹේ සිනාටැප් එකෙන් නාලා සාගරෙ සුව පැතුවාඇත දුර මාවත නොම කියනා නෙත බරිනා .. හරි පෙමිනා ..එයි එයි එයිනුඹේ සුව දැනුනානුඹේ සුව…

සිනමාවක් | Cinamawak by Master D [2021]

එක තැන නොම ඉන්න මගේ හිත නැවතීඅද දුවගෙන ගියා දුර ඇත නැවතීපද මතින් කියාගෙන යන්න තමයි කැමතිමම දෙන්නම් රැපෙන් ගැලවෙන්න උඹේ මිතුරිබියෙන් ඉන්නේ විලිබියෙන් දෙන්නම් මිනිඉර හඳ පවා මට දීල…

මගේ රට | Mage Rata by Master D [2021]

නුඹේ නෙතු තලා දමන සිතුවිලිපිණි දොව සුරාමයට මුව රැඳීදුර ඉම තනා ගෙනම කවි කිවිනුඹේ ගෙල පුරාම කෙල්ලෝ උන් දැන් නිදිපිරි වද කඩාගෙනම බිඟු මැසිමගේ රැප දුමාරයට වැදි තඩිදුර ඇත දුවා…

ලියතඹරා මල | Liyathambara Mala by Chandana Liyanarachchi

ලියතඹරා මල ඔබද ලදේමා වසඟයක් කැරූවිෂ බදුනක් ගෙන මධුවිතය කියාමා ගත සනසාලූ අවිහිංසක දෑසේ කඳුලැලි දැකමා ගැනවත් නොසිතාමිතුරන් කී බස් නොඅසා ඔබ ගැනසහසක් පැතුම් පතාපුද දුන් සෙනෙහස එතැනම මියැදීමා වූවා…

හිරිගඩු නංවන | Hirigadu Nanwana by Chandana Liyanarachchi

හිරිගඩු නංවන ලස්සන රුව ඇතිහදවත ගැස්සෙන ස්නේහ රුව ඇතිගත සිත පුබුදන කෝඩු බැලුම් ඇතිඅහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි මුරණ්ඩුකම් ළඟ බොළඳයි කොලු හිතකීකරු මගෙ සිත චංචල වී ඇතඔචිචමි…

හිනැහෙනා අත් බනු | Hinahena Ath Banu by Chandana Liyanarachchi

හිනැහෙනා අත් බනු දෙඅත් මත දොඩන පෙම්බස් රැය පුරාඑමතු නොව මගේ ඉසිඹු අල්ලා කෙටෙන පණිව්ඩ හඳපුරාඔබට මතකද මාත් සමඟත් ඔහොම හිටියා සිත් පුරාඔහොම හිටියා සිත් පුරා දෙනෙත් ගෙන මා දෙවුර…

බුදු පුතේ වෙසක් | Budu Puthe Wesak Sanda by Chandana Liyanarachchi

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපේ බුදුගෙයි පහනමගේ හිතේ කඳුළු දිය වෙනවා රහසින් හැමදාමඔබ වැරදි කළත් සමාව දෙන වෙසක් පෝය දාටසිල් ගන්නේ නුඹේ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව අවවාද කරනවා…

දඟකාර හසපාන | Dangakara Hasapana by Chandana Liyanarachchi

දඟකාර හසපාන හැඩකාරියක් සේකිමිදෙන්න සඳ කැන්විලේහංස ගමනේ සිත සැලේවීසැතපෙන හද මංතලේදඟකාර හසපාන හැඩකාරියක් සේකිමිදෙන්න සඳ කැන්විලේ පෙම්වන්තයින් සේ හමුවන්න නිසිසේසිතකින් බැඳී ඉන්නෙමීහඳ අරණේ දොර හැරී ඔබට ඉඩැති මල්සර අතරේබැල්මක් රැදිලා…