July 2022

අපේ ජීවිත | Ape Jiwithe by H.R.Jothipala

අපේ ජීවිත මේ මහ සාගරේගෙවිලා යනවා අයියේඔරු පාරුවලයි රෑ එළි වෙන්නේකරුමේ නේ මල්ලියේ අපේ ජීවිත මේ මහ සාගරේගෙවිලා යනවා අයියේඔරු පාරුවලයි රෑ එළි වෙන්නේකරුමේ නේ මල්ලියේ රෑට කෑවාම පිටවීලා මුහුදේ…

අප රට සුරකින | Apa Rata Surakina by H.R.Jothipala

අප රට සුරකින සුර රජිඳේපිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේඅප රට සුරකින සුර රජිඳේපිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේදෙවිඳේ දෙවිඳේ දෙවිඳේශ්‍රී විශ්ණු දෙවිඳේදෙවිඳේ දෙවිඳේ දෙවිඳේශ්‍රී විශ්ණු දෙවිඳේ කුළුණින් දිවනෙත් හැරබලතීබැතිබර ලෝකෙට සෙත…

අඬන්නේපා සුදු මැණිකේ | Adannepa Sudu Manike by H.R.Jothipala

අඬන්නේපා සුදු මැණිකේමා ඔබ ළඟමයි ඉන්නේඅඩන්නෙපා සුදු මැණිකේමා නැත ඔබ හැර යන්නේ රෑ දාවල් යයි ගෙවිලාමම ඉමි ඔබ වෙත රැදිලාමධු රස බසකින් නළවාමම ඉමි පාළුව පලවා අදමෙන් හෙට සනසන්නම්මිහිරෙන් මිහිර…

ආදරයේ අරගලයයි | Adaraye Aragalayai by Dinesh Gamage [2022]

ඔබත් එන්න මිතුරේඅපිත් එක්ක ගමනේආදරයේ අරගලය යි මේ හෙටක් සොයන සටනේඇරඹුම මේ බිමනේආදරයේ අරගලයයි මේ කතිරෙන් කරපු හොරකම්තව බෑ ඉන්න ඉවසන් ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවාජයගන්න සුළගක් වාගේපොදු හීන ඇති…

මතකේ | Mathake by Yuki ft. Ravi Jay, Kasun & Udana

Melancholic indie-rap collaboration exploring the weight of memories and relationship conflicts. Song Lyrics අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේනිවෙනා සුසුමන් පාරාඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසාමා තැවෙනා කැල්මන් මානේ…

නාමල් මිටක් | Namal Mitak by Randhir Witana

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේදිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේයන්තම් හොරෙන් නිල නෙතගින් බලාලාආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්ඈ සත්තකින් හිමි…

අනංගයා මං | Anangaya Man by H.R.Jothipala

අනංගයා මං අනංගයාඅනංගයා මං අනංගයාරාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේසාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේමා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේඅර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේඅනංගයා මං අනංගයාඅනංගයා මං අනංගයා…

ලුසිෆර් ටිනර් | Lucifer Thinner by Lil Lucifer [2022]

මත් වුනු බබරෙක් වගේ ගෙදරට එතිවිස දුමම ඇදලා දැන් නම් මට හොඳටම හතිමුලා උනා රැවටුනා පැරදුනා දැන් නම් ඇතිහුදකලාව හොදයි පැරදීම දෛවය හැටි පාට පාට කෙල්ලෝ ලග රැවටීම් ගොඩයිකෙල්ලො සූස්ති…

ආනන්ද සාගරේ | Ananda Sagare by H.R.Jothipala

ආනන්ද සාගරේ – මගේ මැණික් ආකරේමගේ මැණික් ආකරේඋදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේසංගීත සෙවණේ – ඔබයි මාගෙ ජීවනේඔබයි මාගෙ ජීවනේවිනෝදයි අපේ ජීවේ – විනෝදයි ලියේ ඔබ ගීතේ මා තාලේඔබයි සඳ…

අමර පෙම් ලතාවේ | Amara Pem Lathawe by H.R.Jothipala

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේඅඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේකසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේහිමවතේ සිසිල දී ගිමන…