ආනන්ද සාගරේ – මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ – ඔබයි මාගෙ ජීවනේ
ඔබයි මාගෙ ජීවනේ
විනෝදයි අපේ ජීවේ – විනෝදයි ලියේ
ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ
නිමල් සුරූපියේ – මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
ඉඳුනිල වේ ඔබ සොදුරේ
මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිළ වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ
මා ප්‍රිය දේහිනී – සුභානි සුභාෂිණී
සුභානි සුභාෂිණී
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
- Related Content by Tag
- H.R.Jothipala
- sinhala
- song
Leave a Reply