ආදරයේ අරගලයයි | Adaraye Aragalayai by Dinesh Gamage [2022]

Sinhala song lyrics with music notes illustration

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවා
ජයගන්න සුළගක් වාගේ
පොදු හීන ඇති හීන
මිනිසුන් ඇහැරෙනවා

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

පරදා කරුම ජඩකම්
යමුදැන් උන්ව පෙරලන්
කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

පරදා කරුම ජඩකම්
යමුදැන් උන්ව පෙරලන්
කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

Lyrics – Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply