සිතින් විතරක් | Sithin Witharak by Ajith Bandara
සිතින් විතරක් ලං වෙලාඅහිමි බැවු දැන පෙම් කලානොසිතු මොහොතක රන්ඩුවී හිතඔබව ඉල්ලා බල කලා ඇසිපියන් යට මගේසිහින හංගා පාඩුවේලංවුනේ මම නොවේයටි හිතයි ඉක්මන් උනේ මගේ යැයි හැඟිලාහදේ ඉඩ සෙවුවාමට ඉඩක්…
The biggest collection of Sinhala song lyrics.
සිතින් විතරක් ලං වෙලාඅහිමි බැවු දැන පෙම් කලානොසිතු මොහොතක රන්ඩුවී හිතඔබව ඉල්ලා බල කලා ඇසිපියන් යට මගේසිහින හංගා පාඩුවේලංවුනේ මම නොවේයටි හිතයි ඉක්මන් උනේ මගේ යැයි හැඟිලාහදේ ඉඩ සෙවුවාමට ඉඩක්…
කොතැනක සිටියත් ඔබ මෙලොවේදිගුකල් ජීවත් වෙන්නකෝඔබේ සිතට සැනසුම ගෙනදීදිගුකල් ජීවත් වෙන්නකෝරැකගෙන මංගල මුදුව අතේදිගුකල් ජීවත් වෙන්නකෝකොතැනක සිටියත් ඔබ මෙලොවේදිගුකල් ජීවත් වෙන්නකෝ සිටියත් කිසිවකු මෙහි ඔබ පතලාදුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලාසිටියත්…
සෙව්වන්දියේ දැන් ඉතින් මට සමුදෙන්නහාදු දුන් සුසානයෙන් නික්මෙන්නමට මාගෙ ජීවිතේ යළි දෙන්න හැර යන්න රත්තරන් ආදරෙන් ළං වෙලාසිහිනයක මා තනිවෙලාහද රිදුම් දෙන ආදරේ ආදරේ අන්ධකාරේ අහස් ගැබ කැලඹිලාසඳ එළිය ගොළුවෙලාඔබේ…
අඳුරේ නොපෙනෙනා සැඟවූ ඒ චායාකඳුලේ තැවරුනාසිහිනෙන් රූ මවා සුසුමන් සෝ දවානොපෙනෙන දුර තබාරුව දෙව්ලියක සේයා ඈ හංසියකි මායාසිත සනසයි ඒ දැකුමන් පවාඒ දිස්නයක සේයා හද රශ්මියක ගාවාමා සනසයි ඒ ගී…
සීත හැන්දෑකරේ සුදු සේද මීදුම් මැදින්කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේපූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තැනූහීන ප්‍රාසාදයේ චාරු දේවි ද මේසීත හැන්දෑකරේ කඳුයාය පීරමින් මදහාස පා සෙමෙන්මට පේන හින්දා ඈතින්සඳ…
උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන්උඹට ආස නෑ මුන් අපිට ඕනේ නෑ උන්අන්තවාදී කියල කඩේ යවන ජාති වාදි මුන් රට කාලා දාපු…
ලියන්න කියන්න පාඩම් වැඩනම් බෝමයිපප්පල බලන්න හවසට ඕනයිඅරිශ්ටෙ වෙනුවට කුරුම්බ ඕනෙයිදුවන්න ඕනෙයි පනින්න ඕනෙයි විඳපුව බෝමයි විඳපුව බෝමෙයි නිවාඩුවට ගට අරං ගෙවැට පැනගෙන මහගෙන අහගෙන පැනේ සේරුවට ගැට ගහං සරංලේ…
ඔබ නිදනා සීතල පොළවේමලක් පිපීලා නමක් නැතිඔබා දණ බිම නැමී සිපගමිඔබේ කිරි සුවඳයි අම්මේඅම්මාඅම්මා වැවේ පතුලෙන් දොවාගත් පැන්පිරිත් පැන් සේ පොවාලාහොවා උකුලේ පුරා මා වෙඩිකුලී මාලිඟ තනාලාකුලී මාලිඟ තනාලාඅම්මා අම්මා…
ඔබ ඉන්නව නම් ඉන්න මා ළඟනෑ පළක් දුර ඉඳීමෙන්ඔබ ආදරේනම් එන්න ළඟටමනෑ දුකක් ළඟ ඉඳීමෙන් ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟනෑ පළක් දුර ඉඳීමෙන්ඔබ ආදරේනම් එන්න ළඟටමනෑ දුකක් ළඟ ඉඳීමෙන් හිත…
පණ ගැගෙන හදවතයිආදරෙයි අරගෙනඑකම පවුරකඑක මිටට වරෙල්ලාපණ අදින මේ දෙරණවල දමා පස් දමනඅලුගෝසුවන්ගෙන්උදුරාන පණ දෙන්නඑකාමෙන් පෙරට වරෙල්ලා නොකා හාමතේ ඉන්නා අපටකොකා ගස්සනරජවරුන්ගේ පපුවටආදරේ බරම අවියෙන්වෙඩි තියන්නට වරෙල්ලාඑකා පිට එකා මැරුණත්මහා…