චක්‍ර | Chakra by Ramesses Reezy [2024]
Call Answer කරන්නෑ bro මං වැඩ.(වැඩ වැඩ)කුට්ටි ගනන් සල්ලි ගොඩ ගාහාගන්නයි කැප.(සල්ලි සල්ලි)අද ඊයේ ඉදන් නෙමෙ පෙරලුවෙ කැට(අහා)පොඩි කාලේ ඉදන් කෑවා යාලු අපි බැට(අහා)මෙක තමයි මගේ තැන (අහා) පරෙන් ගත්ත…
The biggest collection of Sinhala song lyrics.
Call Answer කරන්නෑ bro මං වැඩ.(වැඩ වැඩ)කුට්ටි ගනන් සල්ලි ගොඩ ගාහාගන්නයි කැප.(සල්ලි සල්ලි)අද ඊයේ ඉදන් නෙමෙ පෙරලුවෙ කැට(අහා)පොඩි කාලේ ඉදන් කෑවා යාලු අපි බැට(අහා)මෙක තමයි මගේ තැන (අහා) පරෙන් ගත්ත…
සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයිපිසාචයෝ කන අස්සේ රින්ගයි උන් දන්නෑ උන්ගේ බල මං බින්දයිසල්ලි උඩ බෝට්ටු පදින්නයි , දිව්‍යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයිහයේ ඒවා යන්නේ පෑන…
පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතු ඈගෙන්උණුහුම නොලැබෙයිදෝ දැන්හදවත විඳි දුක මෙතරම්ඇයි මෙලෙස කරන්නේ දැන් අඩමානෙන් සිටියේමගෙ හිත කිවුවත් නෑ ඇසුවේනෙතු මානෙන් මැකුනේඔබෙ සිතුවම් දැන් බොඳවී…
ඒ උන්නාද මළාද බැලුවාදඅපි කෑවද බිව්වද හෙව්වාද…// එහෙනම් එපා චරිත සහතිකඅපි දිනපු දාට නටන්නේ මෙහෙම(ගනින් මචං සරම කරට) සරම කරේ සරම කරේ // තියෙනා විට අතේ කාසිඉන්නේ උනුත් පතන් වාසිනැතිදා…
ලා හිරු වැටෙනා ගං ඉවුරේනුඹ එන තුරු මම ලතැවුල්ලේරාමෙර පැහෙනා වෙල් ඉවුරේපාලුව පමණක් දලු ලන්නේ ලංතෑරුම් එලියෙන් ඉමු කීවටසංතෝසෙන් උඹ පිටගම් යනවද //සංසාරෙන් අත් හැරුනු පුරුද්දටදැන් වෙහෙසයි නුඹ යන්න නොඑන්නට…
පාවී යාදෝ මා ලොවින්මායම් පාවී ඈ කොනින්මා මිලින කලාදෝඈ මයාවින් // රාගිනි දැවෙයි ඒ ඇඟ පුරානෙත ගැටුනු සැනින් වෙයි මුලාමා දෙස බලන් ඒ දෑස නුරාසරාගී දැහැනට හසුවූ මාරැහැන් වලින් තබයි…
ආදරනීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුබගේඅදටත් පලමු ප්‍රේමමයි මගේ ඔයාඅතරමං උන පෙම් කතරේ තනි වෙලා මං සිහින අතරේමිරිගුවක් පස්සේ දුවමි මං සදා අමුතුම ප්‍රේමයක් මේකයලිත් නොලැබේවි කිසිදාකමතක විතරයි ඉතිරි අපිටඅපි අපෙන්…
හරි! අහගනින් මසි!කට පරිස්සමින් කියවද්දි ගැන අපි!මොන හරුපද? උඹේ වදන් බර මදි!ගොඩ එන්න බැරි උන තැන හුස්ම අදී!පල්ලම්ද මොන අල්ලන්න බෑ අපිවනම් මෝඩ Natzy!කන්දක් තරම් ගූ වැඩ ගොඩයි උබයි උඹේ…
තාමත් මතකයි ලියන්න ගත්ත දවස මං රැප් පොතේමගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේදුම අදින කොල්ලො ටිකලු පිටියට රැස්වූනේරැප කියවති ගානට වටේඋන්ගේ ගැස්සුණේ ඔළු – ගැස්ම නෑ බොරුපතුලේ ඉඳන් උඩට…
යුම් ඉරි ගිය තුරුණු ළය මතරිදෙන තැන් මිය ගිය ද ප්‍රේමෙන්නුඹේ මතකෙන් තෙමීයයි නෙතතිමිර සෘතුව නිමා කරමින් කලින් සෘතුවේ අපි රැඳුණු තැනමතක මල්පෙති බිමට ඉසිමින්අවාරයේ පිපි මලට ලං වීසුවඳ විඳගනු…