මල්සරා | Malsara by Chamara Ranawaka
Gritty folk-pop track exploring unrequited love and street-smart survival. Song Lyrics මල් පිපිලා මද සුලගේවැනෙනවා හැටි දැක්කා මල් පිපුන හැටි දැක්කේ නෑසමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කාඋන් හැදුන හැටි දැක්කේ නෑ…
The biggest collection of Sinhala song lyrics.
Gritty folk-pop track exploring unrequited love and street-smart survival. Song Lyrics මල් පිපිලා මද සුලගේවැනෙනවා හැටි දැක්කා මල් පිපුන හැටි දැක්කේ නෑසමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කාඋන් හැදුන හැටි දැක්කේ නෑ…
මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න…// “Smokio”ආවේ නවත්තන්න නැලවිල්ල විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල ගැහුවා ගැලපිල්ල බලපන් කරපු කලබිල්ල කොණක ඉදන් වල් ගලවන් එද්දි උබටහැදෙයි කැරකිල්ල මගෙ නෑ රැවටිල්ල…
ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේනුඹ ගැන මතකේ දැවටී මා උන්නේසිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සන්සාරයේකඳුල ඉතින් දැන් නවතින් ඇය හා මා බැඳුනාවේඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ හීන මැවෙන්නේ කිසිදා උරුම නොවේකාලේ…
මා ළඟ ඉඟිත් පායාවිද ඈ ගස්සාරූබර හිතැත්තී ඔයා ආතුර හදත් මාආයෙම තිගස්සානාඹර දිගැස්සියේ මා හීන දිගේ ඇවිත් ඔයාආයේ නුරා ලොවක් පාකෝල හිතත් කොනිත්තලා මා දේහිණියේ දිව්‍යාංගනාමා හද මත් කරන්නාඇයිද ඉතින්…
ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයාආල මාල දාලා කැන්දගන එන්නම් මාදගකාර හිතට ආශා හැඩකාරි මුකුලු පානාසුර අංගනාව වාගේ පේනවාමනමාල සිතැගි තෝරා දවසේම කැමති හෝරාඅපි දෙන්නා දෙතැන හීණ මවනවා ආදරෙන් නෙලාපු පිලිමයක් ඔයා……
Deeply atmospheric indie collaboration exploring loyalty amidst cultural and social divides. Song Lyrics ලදේ සදා නුඹේම වෙන්නම්නෙතේ ගලනා කදුලු පිහන්නම්නුඹේ ලයේ සදා රැදෙන්නම් // අනේ මන්දා බිද බිද නුඹේ රුව…
සරු සාර ගොයන් මල් පීදෙන කාලෙ හුලන් රැල්අපි දාපු අරුන්ගල් පාවෙන ප්‍රාණ සරුන්ගල්රෑට කෑ ඉඳුල් දවසක වේවි රජ බොජුන්තොපි තාම පන පිටින් විරසක හීන කර තියන් එක යායට පායන පෝයට…
එක දවසක් උඹ එක්කන් මම දුර යන්න හිතන් මග උන්නේබදන් උඹව හරි පදන් පෙනුම පන වඩන් කවුද ගම් බැද්දේබලන් කෝම මම දරන් කෝම මම දොඩන් කෝම මම ඉන්නේපුරන් හේන ළඟ…
මේකෙ ලස්සනම අපේ සිංදුඋබලයි නම් ඉස්සරහින් බිංදුබර පංති පාවිච්චියක්නෑ ගහනව පටු පාරක් මලකින් දුම් දාලාකනවැද්දුම්මේවා අපේ කොල්ලන්ගේහිත උඩින්ම රැන්දූ සෙල්ලම ක්‍රිකට්දෙන්නම් මාලිගේ වගේ පන්දුකලවන් නෑ මංබලපාන්නෑ ඩිස් සතේකටසත්තු දිහා මාන…
තේරුම් ගනින් මොකද්ද වැරැද්දඇස්වහන් ඉන්නේ පෙනී ඇත්ත බොරු පිළිගන්න එකද පැවැත්මමුලා වෙනබව දැනිලම නැද්දටික දෙනයි තමයි විදින්නේ වැස්සසුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්තමම හඳුනමි මගේ හදගැස්මනවතින්න නෙවේ මම පව් කෙරෙහි දැම්මා…