ලෝක සිතියම | Loka Sithiyama by Methun SK & Dhanith Sri

Sinhala song lyrics with music notes illustration

ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය
ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට

වර්ගයා නසාගෙන,
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලොකෙක,
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඓල ටික,
ගෙවනවා තව එකතු කරගෙන.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply