නිහඬ වූ ස්නේහයේ | Nihanda Wu Snehaye by Hector Dias [2021]

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

ආලය ගීතයකින් මතුරා
මා ළය සිදුරු කළා නොමරා
මහද සරා සිත දෙදරා
ඔබ පමණයි දිවිතුරා

සියොළඟ දැවටී මුතු අතුරා
කඳුළු පබළු කැට ඇත පුපුරා
සිහින සොරා දිරි උදුරා
ඔබ පමණයි දිවිතුරා

නිහඬ වූ ස්නේහයේ
රළු කළේ මා නුඹයි
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

නිහඬ වූ ස්නේහයේ
ඇවිලෙනා හදවතේ
ගිනි දළු නුඹමමයි

written by Duminda Alahendra

Leave a Reply