යායේ ඉදන් | Yayee Idan by Samanalee Fonseka

Sinhala song lyrics with music notes illustration

යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ

අහස උනත්
කදුලු අරන්
හැඩුවාම රෑනේ
යන්න දුරක් මාව අරන්
පසුඅර කදුලැලි පාරේ

අරබන්න හිත එකට බන්දා
අපි කරපු ආදරේ හින්දා
යලි හෙටක් එන අයුරු දුටුවා
දුර යන්නම හිතුනා

යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ

රිදුනු තැන් ආලයෙන් සනසා
විටෙක මා නොවිදමින් හෙලවා
තරු පවා හරි පාර කිව්වා
යලි එන්නට හිතුනා

යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply