ආදරේ සිහිනයකි | Adare Sihinayaki by H.R.Jothipala

Sinhala song lyrics with music notes illustration

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ
ඔබෙ හෘද්දේ හි…
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ
මම ඔබෙ සෙවන පතා ආ….ඕ…..
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

මල පූජිත පින පාදවන කුමාරි රාණි
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි
පොවලා ප්‍රේමෙ අමා…ආ
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply