පාවී අහසේ තරුවක් | Paavi Ahase Tharuwak by Costa ft. Tikx Kooda

Sinhala song lyrics with music notes illustration

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක් වාගේ
මම ආය යන්නේ මට හිමි පාරේ
හිතේ මගේ ආයේ නෑනේ ආලේ
මට තුරන් වෙලා යයි මේ කාලේ
මිහිරාවි ඈ මිහිරාවි ඈ
අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ
ලෝකෙම දැන් Slow
තරුත් එක්ක නිදි මේ රෑ
උඹේ අත ආය මට ඕනේ නෑ
ආය ඕනේ නෑ ඕනේ නෑ
මට ආය ඕනේ නෑ මං ආයේත් එන්නේ නෑ
ආයේත් එන්නේ නෑ මට ආලේ ඕනේ නෑ
හීනේට මං යාවි මගේ ලෝකෙට මං යාවි
යන්නේ සුළගේ මං පාවි හැරදා
හැමදාටම යාවි මං

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

ලෝකෙම Slow
මම ප්‍රශ්න ඉදන් වද්දගත්තා Bro
හිත අද නෑ ඒක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙමි ලෝකේ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගේ යාලුවෙන්
උහුලන ගිණි පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුඹ සමගින්
අද නෑ තනිකම හුරුවෙලා තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙලා රෑ
නුඹ මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදයි ඈ
ඕනේ නෑ නුඹේ ආලේ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගේ ඈතින්
පියාඹන් නෑ උඹේ රූපේ උඹේ රූපේ මා හට

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

Written by Costa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply