අවන් හලේ සුසුම් හෙලා | Awan Hale Susum Hela by Raj Senewiratne (Cover by Bimal Jayakody)

Sinhala song lyrics with music notes illustration

අවන්හලේ සූසුම් හෙලා
තැවෙන්නෙපා සිනාසෙන්න මා හා
තරු රෑන ඈත පායනා සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ
නිරන්තරේ රගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා

බිදුණු පෙමට ඇයි හඩන්නේ
කිම කදුලට දිනුම දෙන්නෙ හා හා
මින් දහසින් මුහුදෙ ඉන්න
ඉන් තවකෙක් දිනාගන්න හා හා
නෑ තනිවී අපි නෑ තනිවී
ආදරේම දේවි වේදනා

අවන්හලේ සූසුම් හෙලා
තැවෙන්නෙපා සිනාසෙන්න මා හා
තරු රෑන ඈත පායනා සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ
නිරන්තරේ රගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා

හෙට දවසක් ගැන හිතන්න
අද මොහොතක් සිනා සෙන්න හා හා
දුක දොම්නස දුරහරින්න
පෙම් සිතිවිලි කවි ලියන්න හා හා
නෑ තනිවී අපි නෑ
ආදරේම දේවි වේදනා

අවන්හලේ සූසුම් හෙලා
තැවෙන්නෙපා සිනාසෙන්න මා හා
තරු රෑන ඈත පායනා සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ
නිරන්තරේ රගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා

 

Download the Official Audio from Here!!

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply