Melancholic indie-rap collaboration exploring the weight of memories and relationship conflicts.
Song Lyrics
අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ
නිවෙනා සුසුමන් පාරා
ඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසා
මා තැවෙනා කැල්මන් මානේ
හිමිකම් නැති ස්නේහේ සඟවාගෙන සිත යන්නම් මා
හිඳිමි දැවෙමින්
මා හා
නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා
ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා
වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්
වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්,
යන්න බලාගෙන එන්න එපා ඉන්න ආවනම්
රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ
දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ
ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ?
ගැලපුන නම් ඇති නේද අවබෝධේ?
ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු,
වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු
තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු
ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ
ආදරේට දෙන්න බෑ නේද මිලක්?
අපි හමුවන්නෙ වෙන්න සතුටු නම්,
මේක කාලයාගෙ සැලසුමක්
වෙන දේ උනා, මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක්
අහිමි සඳ කොමළි කිම මා
සිහිනෙ රැඳුනේ
හීනයක වාගේ නුඹ නෑ
ලඟම රැඳුනේ
සැනහී නිවෙන්නම් පෙර මතකෙන්
ප්‍රියාවී
හීන් මල් පවනේ හිත පාවී
ගියාවේ
නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා
Song Information
Song Title: මතකේ (Mathake)
Artist: Yuki Navaratne ft. Ravi Jay, Kasun Randunu & Udana Nethsara
Lyrics: Udana Nethsara
Genre: Indie Pop, Rap Fusion
Language: Sinhala
Release Year: 2022
Song Summary
“Mathake” (Memory) is a soul-stirring collaboration that delves into the lingering pain of an unrequited or broken love. The mood is somber and reflective, shifting between melodic grief and a pragmatic, rhythmic dialogue about relationship struggles. It portrays a narrator who is haunted by memories in the darkness, choosing to walk away silently while hiding his suffering, even as the rap verse challenges the external interferences and lack of understanding that often lead to such partings.
Song Meaning
The song functions as a deep analysis of the conflict between pure affection and social complications. The chorus explores the theme of letting go, where the narrator accepts a love without “ownership” (himikam nathi snehe) and seeks peace through solitude. Ravi Jay’s verse adds a layer of realism, questioning why couples prioritize external gossip or astrological compatibility (kendare) over mutual understanding and communication. It explores the idea that true love involves staying through the “fights” rather than looking for reasons to leave. Ultimately, “Mathake” is about the dignity of moving on and the realization that some connections, though intense, are fated to exist only as memories.
Frequently Asked Questions (FAQ)
What does the title “Mathake” mean?
It translates to “Memory,” referring to the persistent thoughts of a past lover that haunt the narrator in his solitude.
Who wrote the lyrics for this track?
The lyrics were penned by Udana Nethsara, who also features as an artist on the song.
What is the central message of the rap verse?
The rap verse critiques the habit of letting outside opinions or superstitions (like horoscopes) ruin a relationship, emphasizing that mutual understanding is the only real requirement for love.
How many artists collaborated on this song?
The song features four artists: Yuki Navaratne, Ravi Jay, Kasun Randunu, and Udana Nethsara.