මා දෑසේ වේදනා | Ma Dase Wedana by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply