ජීවිතයට නව | Jeewithayata Nawa Pathumak by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුල කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේ මැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්

වැයුනු තනුවක මිමිණු පදයක
ඔබෙ නම කියවනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා

ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකිනම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතයම තිළිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *