හිත හඬනා | Hitha Hadana Welawe by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන්
හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ
හඟවන්නද ආදරේ

හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply