සිත් ආරණ්‍යයේ | Sith Aaranyaye by Bachi Susan [2022]

Sinhala song lyrics with music notes illustration

දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම උරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරෙ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

written by Sanath Gamage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply