Sinhala song lyrics with music notes illustration

ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා සොරකම් කළා
නතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා

සඳ වැනි ආදර කතා
බොඳ කළ වැහි කළු වළා
අතරින් යළි පීදෙනා
සඳ වගේ ඔයා
මේ සංසාරේ සරනා තුරා
ඔබ මිස අන් කවුරු හා
ගැලපේවිද නෑ නෑ මගේ නිසා…ඔයා

written by Lasitha Jayaneththi Arachchige

sansarini song kanchana ft supun,sansarini kanchana ft supun,sansarini mage song,sansarini song lyrics,sansarini sinhala lyrics,sansarini song,sansarini sharadha,sansarini teledrama,sansarini mashup,sansarini ai nissarane,sansarini karoke,sansarini covers,sansarini ai,kanchana songs,sansarini live,hiran kanchana,sansarini mage,sansarinee,sansarini audio,sansarini cover,sansarini lyrics,sansarini raspet,sansarini,kanchana drama song,hiru tv songs

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply