නුඹ දැක මා | Numba Daka Ma by Sasindu Raveen [2024]

Sinhala song lyrics with music notes illustration

මතකයන් අතරේ තනිවී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නෙවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කදුලක රස මැවිලා
පාරනා

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම් //

නුඹ දැක මා නිවුනා…

තහනම් ද දැන් මට
ආදරේ දැනෙනවද
තනිවෙන්න දෙනවඩහ
ඔය දෑස මත සිරවී //

මතකයන් අතරේ තනිවී මා…

written by Sasindu Raveen

lyrics,cupid lyrics,cupid twin version lyrics,lyrics cupid,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,cupid song,music,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,a hopeless romantic all my life,fifty fifty cupid english,fifty fifty cupid,cupid fifty fifty,cupid twin version,cupid english version,fifty fifty,cupid speed up,cupid fifty fifty english version,kpop,cupid,cupid twin,cupid tiktok

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.