දැන දැන | Dana Dana Ma by Kanchana Anuradhi ft. Dinesh Gamage

Sinhala song lyrics with music notes illustration

නුඹ මට මල් සුවදක් බව

දැන දැන මා මියදේ

දුරින් හිද මා මියදේ

නුඹ මට මල් සුවදක් බව

නොදැනම නුඹ පරවෙයි

ගිහින් දුර 

නොදැනම නුඹ පරවෙයි

සිතුවිලි හිතින් 

අතරමග නැවතුනි

සිහිනෙකි 

අපේ මතක මට සිහිනෙකි

හුරු වෙවී දුරින් හිදින්නට 

හිරු වෙවී 

හදුනමි දුරින් හිදින දුක

හදුනමි

දැන දැන 

මා මියැදේ 

දුරින් හිද

හිත හිත මා මියැදේ…//

සීරුනු පපුවේ

හසරැල් මුහුනේ

තිබුනේ කොහොමද මන්දා

හිතනත් සබදේ

තැරුවෙමි සුවසේ

ආදරේ උතුරා ගැලුවා

මල් උනත් පරවුනේ

නොදැනිම සුවදක්

අපි හුගක් දුර ගියේ

නොදැනිම අපිවත්

දැන දැන…//

දුරේ දිලූනේ

කදුලුද ලදුනේ

නුඹ මට නොකියා හිටියා

යලි එනු බෑනේ

ඒ බව දන්නේ

ඉන්නට නොකියා හිටියා

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply