A poetic love song about seasons.
Song Lyrics
මෝසම් මල් පෙති යායේ
නුබ හා ගෙවුනූ කාලේ
නුබ හා ගෙවුනූ කාලේ
තොල් පෙති අස්සෙන රිංගන්
නුබ හා ගෙවුනූ යාමේ
නුබ හා ගෙවුනූ යාමේ
මානෙල් මල් විරසක වීලා දැන්
රෑ නැවතීලා දැන්
නුබ හා වී
යායේ පිපි මල් ඈතට වී
නුබ නොදොඩා ඇයි
තරහා වී
බෝ මල් මා රෑ වෙනා
වාරේ වැහි පා වෙනා
ආලේ ගං දැන් හුඟක්
මෝසම් කවි ගායනා
අරලිය මල් පාවී ඇවිදින්
නුබ ළඟ හිඳ හොරැහින් බලනා
රූ ධාරී… මායාවී…
පැන් ගෙනැවිත් වෘන්දා වනයෙන්
මා ලඟ හිද ඔච්චම් කරනා
වර්ණාවී.. මායාවී…
Song Information
- Song Title: බෝ මල් (Bo Mal)
- Artist: Janana ft. Ranudi de Zoysa
- Release Year: 2025
- Genre: Sinhala Romantic / Poetic
- Language: Sinhala
- Lyrics: Janana
Song Summary
A lyrical love song portraying romance through seasons, flowers, distance, and gentle emotional longing.
Song Meaning
“බෝ මල් / Bo Mal” describes love through nature, seasons, and emotional distance.
The song uses flowers, rain, and changing weather as metaphors for evolving emotions in a relationship. It reflects nostalgia, subtle conflict, beauty, and longing, portraying love as something delicate, poetic, and deeply connected to time and nature.
Frequently Asked Questions (FAQ)
Who sang “Bo Mal”?
The song was performed by Janana, featuring Ranudi de Zoysa.
When was Bo Mal released?
It was released in 2025.
Who wrote the lyrics of Bo Mal?
The lyrics were written by Janana.
What is the theme of Bo Mal?
The song focuses on poetic love, seasons, emotional distance, and romantic imagery.