සේද මාවත හැන්දෑවේ
මතක මන්පෙත ගංතීරේ
කිසිදිනේ නොසිතූ ලෙසේ හමුවුනා
තුරුනු වියෙ අප සිත් යායේ
රහසෙ බැදි පෙම තුන් යාමේ
හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා
ඔබේ හද මා සුව වින්දේ
ඔබේ රුව මා ලග රැදුනේ
කුමරියයි ඔබ විජිතයේ සෑමදා
මුලු ලෝකයම මා පසෙකලා
සොයා එන්නෙමී ඔබ පතා
රෑ අහසේ මුදු පහසේ රහසින්
පෑයු තරුවක් විලසේ
මා දිවිය අද හැඩ වෙලා
සුව සහනේ ගෙන දුන්නේ කුමරුන් ඒ ඒ ඔබමයි මාගේ
මුලු ලොවම අද සැරසිලා
සුලගේ හමනා සුවදක් ලෙසිනා
මා ඔබ තුරුලේ වෙලුනා
සුවදින් නැහැවුනු පියුමක් සේ මා
විකසිත වී සිත බැදුනා
නෙතු දකින තුරා මග බලන නියා
ඔබ මා වෙතටම පිය මැන්නා
සිබින තුරා ලග රැදෙන තුරා
මා ඔබේ වීලා සැනසෙන්නා
රෑ අහසේ මුදු පහසේ රහසින්
පෑයු තරුවක් විලසේ
මා දිවිය අද හැඩ වෙල
සුව සහනේ ගෙන දුන්නේ
කුමරුන් ඒ ඒ ඔබමයි මාගේ
මුලු ලොවම අද සැරසිලා
සේද මාවත හැන්දෑවේ…
මුලු ලෝකයම මා පසෙකලා…
සොයා එන්නෙමී ඔබ පතා…
රෑ අහසේ මුදු පහසේ රහසින්
written by Yohan Abeykoon
Song Summary
This song blends aggressive rap with deep social reflection, contrasting authenticity and struggle against hypocrisy, fake lifestyles, and moral decay.
Song Meaning
The song reflects the journey of an artist shaped by hardship, self-effort, and resilience rather than shortcuts or privilege. In the first part, the rapper presents himself as fearless, independent, and battle-hardened, using sharp lyrics as weapons against rivals and systems that try to suppress him. He rejects fear, false authority, and dependence, emphasizing discipline, effort, and inner strength.
The second section (“Fake”) shifts into social criticism. It exposes fake people, hollow dreams, moral corruption, and the illusion of success driven by money and appearances. The artist longs for simplicity, truth, and freedom but feels trapped in a world full of deception. Overall, the song is a protest against hypocrisy, a declaration of individuality, and a reminder to stay authentic despite betrayal, struggle, and a broken system.