Sinhala song lyrics with music notes illustration

මහ මෙර සේ
ඔබ සිටියා
දෑසින් දිනූ කදුලැල් සගවා

හද අරනේ
දුර ඉවුරේ
ස්නේහේ නොනිමිසු
පහන් දල්වා

ඔබට නොදැනී දැනී ඉන්නම්
නිම්තෙරේ මේ තීර්තයේ

විරහ මාරුතේ
මහමේගයේ
ඔබ මාසිතේ දෙව්ලිය උනා
සුවද ස්නේහයේ
ජීවිතේ ඔබෙන් රෑදිවා
හමනවා

වියරු යාමයේ
මගේ ආත්මයේ
ඔබ යන්නෙදෝ
සුසුමන් පවා

නොනිමෙ ආදරේ ප්‍රාර්තනා
සදක් සේ දිලෙනවා

අදුරින් කඩුපුල් නෙලා
ලොවට බෙදා
ඒ දැහැනේ මා රැදුනා
රහසක් සේ දැනුනා

අහසින් සදකැන් දොවා
බිමට හෙලා
ඒ සිහිනේ ඔබ නිවුනා
පහනක් සේ දිලුනා

ඔබට නොදැනී දැනී ඉන්නම්…

විරහ මාරුතේ…

written by Wasantha Kumara Kobawaka

Song Summary

The song describes a quiet, enduring love where the narrator continues to love and protect someone deeply, even through separation and emotional pain.

Song Meaning

This song reflects a gentle yet profound love marked by sacrifice, patience, and silent devotion. The narrator sees their beloved as strong and majestic, hiding tears behind courage, while keeping an eternal flame of love alive within their heart. Even in separation, sorrow, and inner chaos, the beloved remains a sacred presence—like a deity, a guiding light, or a moon that never stops shining. Love here is not loud or demanding; it is spiritual, selfless, and resilient. Through imagery of lamps, wind, moonlight, and hidden tears, the song conveys that true love persists beyond distance, unspoken words, and emotional hardship, becoming a lifelong prayer rather than a possession.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply