රළු මාවතේ | Ralu Mawathe by Chithral Somapala [2015]

A haunting song of love, loss, and lonely paths.

Song Lyrics

පවන සැනසී සිසිල වින්දේ
සුසුම අතරේ පවන හැමුවේ
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ

රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා

හදට නොදැනී සුසුම ආ දා
දුරක නොපෙනී නුඹ ගියා
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ

රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා

රළු මාවතේ නුඹ ගිය දිනේ
රළු මාරුතේ මා ගයනවා වියකුනේ
වියකුනේ වියකුනේ

Song Information


Song Summary

“රළු මාවතේ / Ralu Mawathe” portrays a journey through emotional hardship after love fades away. The song reflects solitude, heartbreak, and the silence left behind when love disappears from youth.


Song Meaning

The “රළු මාවත / Ralu Mwathe” (rough path) symbolizes a difficult life journey shaped by lost love. Wind, sighs, and loneliness are used as metaphors for emotional pain, showing how love once brought warmth but later left the heart empty and voiceless.


Frequently Asked Questions (FAQ)

Who sang “රළු මාවතේ”?
The song is sung by Chithral Somapala.

Who wrote the lyrics?
Lyrics were written by Priyantha Colomabage.

What is the main theme of the song?
Lost love, loneliness, and emotional struggle.

What does “රළු මාවත” mean?
It means a rough or harsh path, symbolizing life after heartbreak.

Is this song emotional or romantic?
It is deeply emotional with a melancholic romantic tone.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *