සුකොමල බඳ ලෙලවා | Sukumala Banda Nelawa by Chithral Somapala

Sinhala song lyrics with music notes illustration

A classic ode to grace, beauty, and traditional dance.

Song Lyrics

සුකොමල බඳ ලෙලවා
පය කිංකිණි සොලවා
කිරිමෙන් බැබළෙන සඳලුතලේ
රඟ දෙන සුර නිළියේ
සුකොමල බඳ ලෙලවා
පය කිංකිණි සොලවා
කිරිමෙන් බැබළෙන සඳලුතලේ
රඟදෙන සුර නිලියේ

නටුවෙන් ගැලවුණු ඕලු මලක්
දිය මත පාවෙන්නේ
මෙලෙසය පැවසෙන
ඔබගේ දෙයත් පොඩි හා කදිමයි නිලියේ
සුකොමල බඳ ලෙලවා
පය කිංකිණි සොලවා
කිරිමෙන් බැබළෙන සඳලුතලේ
රඟදෙන සුර නිලියේ

වරලස පීරා මල් ගවසා
ගෙල වට මුතු මාලා
රණහස පරයන
පියයුරු හා බැමි හා කදිමයි නිලියේ
සුකොමල බඳ ලෙලවා
පය කිංකිණි සොලවා
කිරිමෙන් බැබළෙන සඳලුතලේ
රඟදෙන සුර නිලියේ

අප හද නලවන සුර නිලියේ
සුරඟන රැඟුමන් පා
සුරඟන මත වන්
පුන් සඳ වන් නුබ හා කදිමයි නිලියේ

සුකොමල බඳ ලෙලවා…

Song Information

  • Song Title: සුකොමල බඳ ලෙලවා (Sukumala Banda Nelawa)
  • Artist: Chithral Somapala
  • Lyrics: Karunaratne Abeysekera
  • Genre: Sinhala Classical / Ballet / Dance Song
  • Language: Sinhala


Song Summary

“සුකොමල බඳ ලෙලවා / Sukumala Banda Nelawa” is a timeless Sinhala classical song that vividly describes the elegance and rhythmic beauty of a traditional dancer. Through poetic imagery, it paints a picture of movement, ornamentation, and grace.


Song Meaning

The song glorifies feminine beauty expressed through classical dance. Each verse highlights physical grace, expressive movement, and cultural aesthetics, symbolizing purity, artistry, and divine elegance rooted in Sri Lankan tradition.


Frequently Asked Questions (FAQ)

Who performed “සුකොමල බඳ ලෙලවා”?
The song is performed by Chithral Somapala.

Who wrote the lyrics?
Lyrics were written by the renowned poet Karunaratne Abeysekera.

What type of song is this?
It is a Sinhala classical and dance-based song.

What is the main theme of the song?
The song celebrates traditional dance, grace, and feminine beauty.

Is this song suitable for classical performances?
Yes, it is often associated with classical dance and cultural performances.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply