Karunaratne Abeysekera

සුකොමල බඳ ලෙලවා | Sukumala Banda Nelawa by Chithral Somapala

A classic ode to grace, beauty, and traditional dance. Song Lyrics සුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟ දෙන සුර නිළියේසුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟදෙන සුර නිලියේ නටුවෙන්…

බුදුන්ගේ අමා ධර්මේ | Budunge Ama Dharme by Mohideen Baig

Deeply philosophical Buddhist devotional song about impermanence and attachment. Song Lyrics බුදුන්ගේ අමා…. ධර්මේනොතේරී දනා මේ……වෙලීලා බැඳී… ප්‍රේමේවිනාසේ වුනාමෙ….බුදුන්ගේ අමා…. ධර්මේනොතේරී දනා මේ…… වෙලීලා බැඳී… ප්‍රේමේවිනාසේ වුනාමෙ….බුදුන්ගේ අමා…. ධර්මේනොතේරී දනා…

දෙතුන් වතාවක් | Dethu wathawak by Milton Perera

Melancholic classic about the longing for a lost connection. Song Lyrics දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමිසැප දුක සොයා බලන්නමගේ දුරකතනයේ අංකය මතකදමොහොතක් කතා කරන්නදෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමිසැප දුක සොයා බලන්නමගේ දුරකතනයේ…

මිනිසාමයි ලොව | Minisamai Lowa Dewiyan Wanne by Mohideen Baig

Deeply philosophical Sinhala classic exploring human nature and morality. Song Lyrics මිනිසාමයිලොව දෙවියන් වන්නේමිනිසාමයිලොව තිරිසන් වන්නේ ඇසින් දුටූ දේබොරු වී නොයයිදෝ..දෙකනින් ඇසු දේ නොවේ ඇසින් දුටූ දේබොරු වී නොයයිදෝ..දෙකනින් ඇසු…

සදවට රන් තරු | Sandawata Ran Tharu by C. T. Fernando

Deeply moving tribute exploring motherhood and maternal neglect. Song Lyrics බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙටමා යකිනියක ලෙස පෙනුනයි ලේලියට…දරු සෙනෙහසින් ඇඟලේ පෙරලුනි කිරටඅම්මද බිරිඳද ලොකු වැඩියෙන් උඹට සඳවට රන්…