A haunting echo of unreturned love.
Song Lyrics
කවුද ඔයා..?
කවුද ඔයා??
Ooooh….
Ooo…..
ආ…………..
පෙමින් වෙලී ඔබ
ඔබේම රුව වෙත
ගඟ දිය වෙතටම
දෑස් යොමා ගෙන
සිඳෙන තුරා දිවි
බවුන් වඩන්නද
මම දෝංකාරයයි
ඔබටම පෙම් බැඳ
ඔබ ලූහු බැඳ එන
සිඟමින් ඔබේ ආදරය
මගේ ආදරේ
ඒ ගඟදිය මත
දෝංකාර වී
මා වෙතටම එයි
ඔබට ඇසෙන්නෙ නෑ
කුමක් කරන්නද
මම දෝංකාරයයි…
I love you
I love you
දිය දම් කැඩපත
අවුල් කරන්නට
සිත් දෙන්නැහැ මට
පෙමින් වෙලූණු ඔබේ
හද පෑරෙන බව
දන්න නිසා මම….
මියෙන තුරා ඔබ..
මම ද… තැවෙන්නම්
ඔබට පිදූ පෙම
කඳුලූ නිම්නයේ
දෝංකාර දී මම ද මියෙන්නම්
මම දෝංකාරයයි…//
Song Information
- Song Title: මම දෝංකාරයයි (Mama Donkarayai)
- Artist: Indika Upamali ft. Chithral Somapala
- Lyrics: Asoka Handagama
- Genre: Romantic / Poetic
- Language: Sinhala
Song Summary
“මම දෝංකාරයයි / Mama Donkarayai” is a deeply emotional Sinhala song that portrays one-sided love. The narrator compares their love to an echo that returns to itself, unheard and unanswered, symbolizing silent devotion and inner pain.
Song Meaning
The song uses the metaphor of an echo to express unreciprocated love. The singer’s emotions bounce back like sound over water, never reaching the beloved. It reflects sacrifice, restraint, and loving someone so deeply that even silence becomes a form of expression.
Frequently Asked Questions (FAQ)
Who sang “මම දෝංකාරයයි / Mama Donkarayai”?
The song is performed by Indika Upamali featuring Chithral Somapala.
Who wrote the lyrics?
The lyrics were written by Asoka Handagama.
What is the core theme of the song?
Unreturned love, emotional restraint, and silent devotion.
Why is the word “දෝංකාරය” (echo) important?
It symbolizes love that returns to the lover without being acknowledged.
Is this song considered poetic?
Yes, it is rich in metaphor, symbolism, and emotional depth.