මනමේ | Maname by Janana ft. Ridma Weerawardena & Rudy

Melodic rap fusion reimagining the tragic Maname folk legend.

Song Lyrics

වැදි රජුට කඩුව දෙනු මැන පාවා දී
ඈතට වී මම බලා හිඳින්නම්

නුඹ යන විට මල් කුමරිට දෙනු මැන
මහසෙන් මැද යුධ ගිනි අවුලන්නම්

මහරුක් මුල හිඳ රති අඟ
පැර දූ මාර පරාජය සිහි කරවන්නම්
නුඹටම මරු වැල් ඇදි

නරසෙන් බිඳ යමදෙව් සුරපුර
මග පෙන්වන්නම්

මා නැතිදා වනයේ
නුඹ මග හිඳ නොබලන්

හිම ගිරි ලා අරණේ
නුඹ මගෙ වේදෝ

වැදි රජ මන්ද උනේ බලධාරී
ඇයිද නැත්තෙප්‍රේමෙ සද කිරණ අද පෑයී

තුරුලියත් අසරණයි කඩු පහරින්
ධනුද්දර ඉද්දි බලන් පතිදම් හමාරවී

අතුරක් අද ගාන්ධාර පුර අඹර වැස්සද
ප්‍රේමෙන් උනත් මන රංජිත

ආමුලාග්‍රව කුමරිය හේතුව වැද්දද
පන පලායද්දිත් මනමෙ වික්ෂේප

දවස යටගිය බරනැස මනමේ
සමානයි සකි චුල්ලධනුදධර

දෑසමානෙ සිටි සොර
දෙටුගාව කුමරි වෙනස් උන
වෙසගන වෙස් ගෙන

හිස අගිස්සෙන්ම වෙන්
කලානම් ලැබ ගනිමි සමාදිය
අසරණ ස්වාමියා මගදි දමාගිය

තිලෝගුරු සමෙත්
මන්ද නුඹම සහකාරිය
සත්‍ය අවභෝද වේද ඈට චතුරාර්ය

Song Information

Song Title: මනමේ (Maname)
Artist: Janana ft. Ridma Weerawardena & Rudy
Lyrics: Janana & Rudy
Genre: Melodic Rap / Cinematic Pop
Language: Sinhala
Release Year: 2026


Song Summary

“Maname” is a hauntingly cinematic 2026 track that provides a modern musical interpretation of the classical Sri Lankan folk story and theatrical play, Maname. The mood is dark, tragic, and philosophical, portraying the moment of betrayal where Princess Maname hands the sword to the Forest King (Veddi) instead of her husband. It depicts the internal and external chaos of the forest battle, blending Ridma’s soulful melodies with Janana and Rudy’s sharp rap verses to question the nature of loyalty, lust, and the eventual realization of truth amidst a bloody end.

Song Meaning

The song functions as a deconstruction of the “Chulladhanuddhara Jataka” and the subsequent Maname drama. The lyrics analyze the fatal mistake of the Princess, questioning why the “moonlight of love” failed to shine in that critical moment. Themes of betrayal, Buddhist philosophy, and the fragility of human nature are central; the rap verses reference “Gandhara” and “Baranasa” (Varanasi) to ground the story in its historical and literary roots. By mentioning the “Four Noble Truths” (Chathurarya Sathya) at the end, Janana and Rudy highlight that the Princess’s actions lead not just to physical death, but to a spiritual crisis, capturing the essence of a woman who realizes her error only after her “helpless husband” is left behind in the forest.

Frequently Asked Questions (FAQ)

What historical story is this song based on?
The song is based on the Maname legend, specifically the moment Princess Maname betrays Prince Maname by giving his sword to the Veddi King during a forest duel.

How does Ridma Weerawardena’s contribution affect the mood?
Ridma’s melodic vocals provide a soulful, sorrowful contrast to the aggressive rap verses, representing the traditional and emotional weight of the tragedy.

What is the significance of the “Baranasa” and “Gandhara” references?
These are ancient locations from Buddhist literature and the Jataka stories, placing the song’s narrative within the traditional setting of the original folk tale.

How does the song end philosophically?
The song concludes by questioning if the Princess will ever realize the “Four Noble Truths,” suggesting that her betrayal was a result of worldly delusion that leads to suffering.

Leave a Reply