හුස්ම ඔයා | Husma Oya by Sandeep Jayalath [2019]

Sinhala song lyrics with music notes illustration

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ…
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළඟින්…

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
මගෙ හුස්ම නුඹයි-මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයි..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..

හෝ..හෝ..ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළඟින්…

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
මගෙ හුස්ම නුඹයි-මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයි..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply