පොකට් හිස් | Pocket His by Kev Rupee x Ramesses Reezy [2026]

Sinhala song lyrics with music notes illustration

High-energy 2026 hip-hop track detailing the grind from financial struggle to rap success.

Song Lyrics

Verse

ඉලක්ක ගානක්
ඉලක්ක ගානක්…///

Chorus

ඉලක්ක ගානක් මැද්දේ
එකක් වුනේ නෑ නේ මිස්

ඉස්සර වේලුනා
පොකට් හිස්

‍රවුම පොඩී, but the circle fixed
Cause my only plan is getting rich!

Chorus

ඉලක්ක ගානක් මැද්දේ
එකක් වුනේ නෑ නේ මිස්

ඉස්සර වේලුනා
පොකට් හිස්

‍රවුම පොඩී, but the circle fixed
Cause my only plan is getting rich!

Verse

Back then they told me I was shit
Look at me now, Now I’m the shit

Ooh that was cold but you know we lit
ගහන show වල නෑ නෙ පුටු හිස්

අත් දැකීම සැරයි
වගේ මිරිස්

මේ ජිවිතේ අවදානම
පට්ට high risk

Verse

These corny rappers make me sick
Don’t get me wrong,

I’m still the illest in this shit!

සසදන්න එපා හැකියාව
අපි මුන්ගේ නම් වෙනස්

හලවත් නැති සද්ද
කනට දෙන්නම් බං ගෙනත්

සංගීතෙත් එක්ක තියෙන්නේ
කැඩෙන්නේ නැති පෙමක්

Verse

‍රැල්ලට යන රැලට
ගහල මදි හෙනත්

දැම්මට හූවක් මේ
නරි කොටි නැගිටීද බං වනේ

කිව්වා වගේ ලගින් තියන්න
බෑ අපේ ගනේ

Verse

කුලියට නෙවෙයි වෙඩිකෑවා
ගෙදර වගේ

සාද වලදී තරුත් එක්ක
ඉන්නේ මං හදේ

Chorus

ඉක්කා ගානක් මැද්දේ
එකක් වුනේ නෑ නේ miss

ඉලක්ක ගානක් මැද්දේ
එකක් වුනේ නෑ නේ මිස්

ඉස්සර වේලුනා
පොකට් හිස්

‍රවුම පොඩී, but the circle fixed
Cause my only plan is getting rich!

Back then they told me I was shit
Look at me now, Now I’m the shit

Chorus

ඉලක්ක ගානක් මැද්දේ
එකක් වුනේ නෑ නේ මිස්

ඉස්සර වේලුනා
පොකට් හිස්

‍රවුම පොඩී, but the circle fixed
Cause my only plan is getting rich!

Back then they told me I was shit
Look at me now, Now I’m the shit

Verse

Now I’m Rich
ගලපන්නේ වදන් වෙන්නේ නෑ ලු miss

අවස්තාවෙන් විශ්වයෙන්
කරනවා දිස්

Verse

මමත් කරයි ක්‍රියාව හරිම තැනින්
තියයි හරිම තැනින්

කෙල්ලෝ දානවා මගේ photos story
උඹ දන්නවද මගේ back story

Verse

ලේසි නෑ පාර උබේ
අයියා වුනත් Smoki

තමන්ගේ දේ කරන්න නම්
කැපවෙන්න ඕනේ

Verse

දෙන විදිහෙන් ලැබෙයි
විශ්වයෙනුත්

අඩු වැඩි වෙලා යයි
දිශ්නයෙනුත්

Verse

වර්තමානේ පෙනෙයි
හිස්ට්‍රියෙනුත්

ප්‍රාතිහාරය මවයි l
ife mysteryයෙනුත්

Verse

කොච්චර එපා වුනත්
මට නෑ එපා වුනේ

කල දේ ප්‍රතිපල තිබුනා
දෙපා මුල

Verse

මං ලිව්වේ නෑ
සුර දූතයෙක් ලියා දුන්නේ

අභිප්‍රාය හොයා ගත්ත නිසයි ඉන්නේ
“Double-R Reezy!”

Song Information

Song Title: Pocket His (පොකට් හිස්)
Artist: Kev Rupee x Ramesses Reezy
Lyrics: Kev Rupee x Ramesses Reezy
Genre: Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Pocket His” is a high-energy, defiant 2026 rap track that explores the classic hip-hop narrative of overcoming economic hardship through unwavering focus and musical talent. The mood is confident, boastful, and celebratory, tracking the artists’ evolution from a time when their pockets were completely empty (“pocket his”) to packed concert venues and financial stability. It depicts a story of filtering out fake friends, ignoring early critics, and maintaining a tight, reliable inner circle while relentlessly pursuing a single goal: wealth and respect in the music game.

Song Meaning

The song functions as both a declaration of victory over past struggles and a warning to critics in the music industry. The title “Pocket His” acts as a blunt reminder of where the journey started, serving as a badge of honor rather than a point of shame. Themes of perseverance, loyalty, and cosmic alignment are central; Kev Rupee and Ramesses Reezy use sharp, conversational verses to dismiss trendy, unoriginal rappers (“rallata yana rala”) who lack true substance. By stating that their inner circle is small but completely solid (“the circle fixed”), the track emphasizes that success requires keeping out negative energy. Ramesses Reezy introduces a philosophical element in the second verse, explaining that hard work activates the law of attraction, causing the universe (“wishwaya”) to reward true dedication. The lyrics balance raw street pride with an appreciation for the struggle, stating that their present success is a direct result of their history.

Frequently Asked Questions (FAQ)

What is the core message of the song “Pocket His”?
The core message is that absolute dedication, self-belief, and keeping a tight, trusted inner circle can elevate someone from extreme financial lack to widespread success.

What does the phrase “circle fixed” imply?
It means that the artists intentionally keep their group of friends small and unchanging, trusting only a select few people who shared their vision before they achieved fame.

How does the track view mainstream musical trends?
The lyrics criticize artists who blindly follow mainstream waves (“rallata yana rala”), asserting that genuine artistic skill and hard work outlast temporary trends.

Who collaborated on the lyrics for this track?
The song was written and performed collaboratively by Kev Rupee and Ramesses Reezy (Double-R Reezy), combining distinct lyrical flows with high-energy street philosophy.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply