A serene, poetic 2026 ballad about finding peace in love.
නිල් නුවන් දෑලේ
මල් වැටුනු වරලේ
දෙව්දූ විලාසිනී මා
හද මත් කලේ
නලල් තල සිප ගම්දෝ
මුකුල සිඳලී යාදෝ
මල් පෙති කොපුල්
රත තැවරේදෝ
පෙරදී නොදුටූ ඒ ශ්රියා
සන්තානයම ඈ වෙලා
බැල්මෙන් පවා
මා නිවෙනවා
දුරදී නුරා නෙත් විදා
සඳ කීව ඒ කාරණා
හුස්මත් පවා
අමතක කලා
විසල් පැතුමන් මා දරා
ඈ වෙතට සක්මන් වෙලා
කුළුඳුල් නැවුම් මලේ
සුවඳින් පවා මා නිවෙනවා
ලැගුම් ගනීදෝ ඈ
මා හද මානයේ
ඉඩක් වෙන්වී හමාරයි
මේ යාමයේ
පතිනී විලාසිනී ඈ
සිත් මඩල ඈඳුනී
හැබැහින් නැතත්
සිතුමෙන් පවා මා නිවෙනවා
දුරදී නුරා නෙත් විදා
සඳ කීව ඒ කාරණා
හුස්මත් පවා
අමතක කලා
පැතුමන් හැබෑවක් වෙලා
සඳවතිය මාගේ වෙලා
මා ලයට තුරුල් වී
දිවි ඇති තුරා මා නිවෙනවා
Song Information
Song Title: Ma Niwenawa (මා නිවෙනවා)
Artist: Yasiru Thanthirige
Lyrics: Yasiru Thanthirige
Genre: Melodic Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Ma Niwenawa” (I Am Soothed) is a tranquil and deeply romantic 2026 ballad that explores the calming effect of true love. The mood is ethereal, gentle, and poetic, depicting a narrative where the narrator finds absolute peace and sanctuary in the presence of their beloved, comparing them to a divine figure who brings stillness to a restless heart.
Song Meaning
The song is centered on the concept of “Niveema” (being soothed or quenched/extinguished of unrest). The beloved is portrayed as a source of divine grace (“Devdu vilasini”) whose mere gaze is enough to calm the narrator’s soul. Themes of deep adoration, the realization of long-held dreams, and the transformation of a solitary heart into a home are central. Yasiru Thanthirige’s lyrics express a profound sense of gratitude and serenity; even in moments where the beloved is not physically present, the thought of her is enough to bring the narrator a sense of eternal calm (“sithumen pawa ma niwenawa”). It describes a love that has matured from a distant longing into a steady, life-long embrace.
Frequently Asked Questions (FAQ)
What does the title “Ma Niwenawa” signify?
It signifies the narrator’s emotional transformation—a state of being “soothed” or “quenched” of all life’s worries, restlessness, and loneliness through the presence of their partner.
How is the beloved characterized in the song?
She is characterized through divine and floral imagery—as a goddess-like figure (“Devdu”) and a fresh, fragrant blossom (“kulundul newum male”) who brings beauty and stillness to the narrator’s world.
What is the significance of “divi ethi thura” (as long as I live)?
It underscores the narrator’s commitment, moving the song beyond a temporary romantic feeling to a lasting promise of lifelong partnership and constant peace found in the beloved’s embrace.